Текст песни Sihinaye Dorakada - Pradeepa Dharmadasa
සිහිනයේ
දොරකඩ
නොපිපෙන
පැතුමකි
ඔබ
මට
නිදිනැති
සිත
ගිනියව්
සැඩ
මාරුතයක්
විය
ඔබ
මට
සිහිනයෙ
දොරකඩ...
මේ
තරම්
කදුලු
වරුසා
මේ
තරම්
කදුලු
වරුසා
මේ
තරම්
ඇයි
සොදුරු
යව්වනයට
ජීවිතය
මැකෙනා
අවපසේ
සද
විලසට
සිහිනයේ
දොරකඩ...
රැයෙන්
රැය
දිගු
කාලයක්
වී
රැයෙන්
රැය
දිගු
කාලයක්
වී
මේ
තරම්
ඇයි
දුකක්
ඔබ
අහිමිව
සෙනෙහසින්
වඩිනා
හද
සුවද
කොතැනද
සිහිනයේ
දොරකඩ...
Внимание! Не стесняйтесь оставлять отзывы.