Текст песни




නෞකා. සයුර කළඹා. දියඹෙ ඇදෙනා. වෙරළ නොබලා.
ආ... දරේ. සිහිනයෙන් මා. මිදී.
ජී... විතේ. සාගරේ. පා වුණා.
පෙම් හීන බැන්දාට සිතිජේ ඉමේ තනිවුණා.
පෙම් හීන බැන්දාට සිතිජේ ඉමේ තනිවුණා.
මගෙ ලෝකය නුඹයි
හිස මඟෙ පිරිමැද කිව්වෙ නුඹ තමයි
දිනෙන් දින
අත වෙනතක යන බව දැනගෙන කැලඹුනෙ.
පිරිමැදි හිසයි
නැසෙන මේ ලෝකෙ නැති නොවන දේ
මං දැනං හිටිය
අපේ ආලේ
ලොව කිසිවක් ස්ථිර නැති බව
වටහල දුන්නෙත් අද
අපේ ආලේ
කුමටද හමුවීමක් මතු වෙන්වීම දුක නම් හැම භවේ පැතූ.
ගැලවෙන්න මේ දුකෙන්
අද වෙලා සතුට චීවරය.
මා සතු.
නෞකා. සයුර කළඹා. දියඹෙ ඇදෙනා. වෙරළ නොබලා.
නෞකා. සයුර කළඹා. දියඹෙ ඇදෙනා. වෙරළ නොබලා.
මල්... තලාවේ. මා ලගින්. ඉදී.
මං... මුලාවී. වසන්තේ. තනි වුණා.
නෙත් කැළුම් දුන්නාට ලැව් ගින්නසේ ඇවිලුණා.
පෙම් හීන බැන්දාට සිතිජේ ඉමේ තනිවුණා.
සුන්බුන් වු පෙම් මතක සයුරේ බිදී හිනැහුණා.
කුමටද හමුවීමක් මතු වෙන්වීම දුක නම් හැම භවේ පැතූ.
පෙම් හීන බැන්දාට සිතිජේ ඉමේ තනිවුණා.
ගැලවෙන්න මේ දුකෙන්
අද වෙලා සතුට චීවරය.
මා සතු.



Авторы: Ken Lappen, Upul Shantha Sannasgala



Внимание! Не стесняйтесь оставлять отзывы.
Загрузка
Загрузка