Rohana Weerasinghe feat. Chandana Liyanarachchi - Premaya Lowa (feat. Chandana Liyanarachchi) текст песни

Текст песни Premaya Lowa (feat. Chandana Liyanarachchi) - Chandana Liyanarachchi , Rohana Weerasinghe




ප්රේමය ලොව, හැම තැනම ඇතී
හැමදෙනටම හමුවෙලා ඇතී
එනමුදු ප්රේමය කිමැයි කියා
හඳුනාගත් කිසි කෙනෙකු නැතී
ප්රේමය ලොව, හැම තැනම ඇතී
හැමදෙනටම හමුවෙලා ඇතී
එනමුදු ප්රේමය කිමැයි කියා
හඳුනාගත් කිසි කෙනෙකු නැතී
විල්තෙර දියයට දියඹුන් නගනා
ප්රේමයෙ දිය උල්පත නිසලයි
සියපත විල මත පුබුදන මුත් යස
උල්පත හැමදාමත් නිසලයි
ප්රේමය හැමදාමත් නිසලයි
ප්රේමය ලොව, හැම තැනම ඇතී
හැමදෙනටම හමුවෙලා ඇතී
එනමුදු ප්රේමය කිමැයි කියා
හඳුනාගත් කිසි කෙනෙකු නැතී
සුවිසල් රුක් ගොමු දෙරණට රදවන
ප්රේමයේ මුල් පස යට සැගවී
නන්පල මල් දළු, පුබුදන මුත් ගස
මුල් රැස කිසි කෙනෙකුට නොපෙනෙයි
ප්රේමය කිසි කෙනෙකුට නොපෙනෙයි
ප්රේමය ලොව, හැම තැනම ඇතී
හැමදෙනටම හමුවෙලා ඇතී
එනමුදු ප්රේමය කිමැයි කියා
හඳුනාගත් කිසි කෙනෙකු නැතී
ප්රේමය ලොව, හැම තැනම ඇතී
හැමදෙනටම හමුවෙලා ඇතී
එනමුදු ප්රේමය කිමැයි කියා
හඳුනාගත් කිසි කෙනෙකු නැතී



Авторы: Rohana Weerasinghe


Внимание! Не стесняйтесь оставлять отзывы.