Rohana Weerasinghe feat. SANUKA - Singali None (feat. SANUKA) текст песни

Текст песни Singali None (feat. SANUKA) - Rohana Weerasinghe , SANUKA




සිංගලි නෝනේ, සිංගලි නෝනේ
ඒයු කරේ ගසා බෝර්තානින්කරේ
ඕ, ඕර්තානින්කරේ
ෆිගා නමස්දා
නෝනේ ෆිගා නමස්දා
නෝනේ ෆිගා නමස්දා
සිංගලි නෝනේ
ලංකාවට බයිලා ගෙනා අපියි පරංගි
නෝනේ, වියෝලා රවිඤ්ඤා ගෙනා අපියි පරංගි
පාන් කකා වයින් බිබී නටන පරංගි
නෝනේ, ගෑනු නැතොත් පණ නහගෙන අපේ පරංගි
සිංගලි නෝනේ, සිංගලි නෝනේ
ඒයු කරේ ගසා බෝර්තානින්කරේ
ඕ, ඕර්තානින්කරේ
ෆිගා නමස්දා
නෝනේ ෆිගා නමස්දා
නෝ, නෝනේ ෆිගා නමස්දා
සිංගලි නෝනේ
තාප්ප කලිසං සිතාසි සිංඥෝ තෙම්පරාදු මඤ්ඤොක්කා
පොල් සම්බෝල පීකුදු බාල්දි අරුමෝසං කොම්පඤ්ඤා
බොත්තම් බස්තම් කුප්පැහි කසාද රඹුටන් කේජු පිපිඤ්ඤා
කෝප්ප පීරිසි තාච්චි පෝච්චි අලුගුත්තේරු රතිඤ්ඤා
යකඩ හැට්ට යකඩ තොප්පි දාපු පරංගි
නෝනේ, ගෝවෙ ඉඳන් කොළොම්තොටට ආවෙ පරංගි
කවදාහරි රට දාලා ගියත් පරංගි
නෝනේ, හැංගි හැංගි හැමතැනකම ඉඳියි පරංගි
සිංගලි නෝනේ, සිංගලි නෝනේ
ඒයු කරේ ගසා බෝර්තානින්කරේ
ඕ, ඕර්තානින්කරේ
ෆිගා නමස්දා
නෝනේ ෆිගා නමස්දා
නෝනේ ෆිගා නමස්දා
සිංගලි නෝනේ



Авторы: Rohana Weerasinghe


Внимание! Не стесняйтесь оставлять отзывы.