Rohana Weerasinghe feat. TM Jayaratne - Amma Sandaki текст песни

Текст песни Amma Sandaki - Rohana Weerasinghe




අම්මා සඳකි මම ලොව හිරුය රිදී
ඉර හදෙන් නුඹෙ ලෝකය එළිය වුනි
රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විදී
පිය සෙනෙහසට කව් ගී ලියැවුනා මදී
සිරුරේ දුවන්නේ මගෙ ලේ නොවැ පුතුනේ
කුසයේ නොදැරුවත් දිවි බර මට රැදුනේ
මහ මෙරකට උසයි දරු පෙම හදපතුලේ
පුදුමයි පුතුනි කිම මගෙ ලේ කිරි නොවුනේ
මවකට මුවාවී නුඹවෙත දිවි දුන්නේ
මම වෙමි පුතුනි එය මා පමණයි දන්නේ
පියසෙනෙහස නැතිද දරුවනි හදුනන්නේ
අම්මාවරුන් පමණද මතු බුදු වන්නේ



Авторы: Rohana Weerasinghe


Внимание! Не стесняйтесь оставлять отзывы.