Roony - Jeewithe Athi Thura текст песни

Текст песни Jeewithe Athi Thura - Roony




ජිවිතේ ඇති තුරා
හැර නොයනා බව කී ඔයා
මා ලොවේ තනි කලා
මතකයේ කදුලක් ළඟ තියා
මේ ලොව ඉන්න හැමටත් වඩා
මා ගැන හිතුවෙ ඔබමයි එදා
අද ඔබ ඉන්නේ ඔහුගේ වෙලා
මම සුබ පතමි පෙම් කල නිසා
ජිවිතේ ඇති තුරා හැර නොයනා බව කී ඔයා...
සිනහා සිහි කරන හැම වාරයේ කදුලින් දෙනෙත බොද වුනේ
තනිකමට මට හිටියේ ඔබමයි ලොවේ නොකියාම ඇයි නුබ ගියේ
ඔබ එනමග බලා මගේ හිත රැවටිලා
හිත මාගේ පිලිගන්නේ නෑ
මේ ලොව ඉන්න හැමටත් වඩා
මා ගැන හිතුවෙ ඔබමයි එදා
අද ඔබ ඉන්නේ ඔහුගේ වෙලා
මම සුබ පතමි පෙම් කල නිසා
ජිවිතේ ඇති තුරා හැර නොයනා බව කී ඔයා.
ගිය තැනක ඔබ ඉන්න සතුටින් ලොවේ නැත වෛර පෙම් කල සිතේ
මුලු ලොවම ඔබ ගැනම අසනා පැයේ නිහඬවම ඉන්නම් සදේ
ඔබ එනමග බලා මගේ හිත රැවටිලා
හිත මාගේ පිලිගන්නේ නෑ
මේ ලොව ඉන්න හැමටත් වඩා
මා ගැන හිතුවෙ ඔබමයි එදා
අද ඔබ ඉන්නේ ඔහුගේ වෙලා
මම සුබ පතමි පෙම් කල නිසා
ජිවිතේ ඇති තුරා හැර නොයනා බව කී ඔයා/




Roony - Jeewithe Athi Thura
Альбом Jeewithe Athi Thura
дата релиза
16-03-2016



Внимание! Не стесняйтесь оставлять отзывы.
//}