Tehan Perera - Aggala bole - перевод текста песни на английский

Текст и перевод песни Tehan Perera - Aggala bole




Aggala bole
Aggala bole
වෙට්ටු දාන නැන්දලාට
Can I offer you betel leaves, my dear?
වන්ගු දාන මාමලාට
Can I offer you areca nuts, my darling?
දෙන්නම් පත්තු බඳින්ට
I'll give you both in bundles of ten
තව නෑ පෘතිගීසි බයිල මේවා ලංකන් බයිල
We don't have Portuguese balls here, these are Sri Lankan balls
අත් දෙක ඔලුවෙ තියන් අහපන් හොදවයින් මේවා
Your hands are on your hips, you look so good in this
උඩරට මැණිකෙ මගෙ අග්ගල බෝලෙ
My precious gem of the hill country, my beautiful Aggala
උඹේ ඔය නෙරියේ නැහැ අමතක වෙන්නේ
I can't forget your pretty little smile
කොල නිල් චන්දෙන් මම නෑනේ දිනුවේ
I met you under the blue moon
එලියට යන්නට බැරුවයි මම ඉන්නේ
I'm afraid to go outside, I'll stay here
වෙට්ටු දාන නැන්දලාට
Can I offer you betel leaves, my dear?
වන්ගු දාන මාමලාට
Can I offer you areca nuts, my darling?
දෙන්නම් පත්තු බඳින්ට
I'll give you both in bundles of ten
තව නෑ පෘතිගීසි බයිල මේවා ලංකන් බයිල
We don't have Portuguese balls here, these are Sri Lankan balls
අත් දෙක ඔලුවෙ තියන් අහපන් හොදවයින් මේවා
Your hands are on your hips, you look so good in this
උඹ කෑවොත් මාරි දෙනව ප්ලේන් ටී
If you eat, I'll give you plain tea
හිටියොත් ලන්වී වෙන්නේ නෑ නෙ නොන්ඩී
If you stand, you'll get sunburned, no, my love
ඇදුනොත් සම්පත අපි යමුකෝ ලෝකෙ සවාරී
If you cry, we'll be rich, we'll travel the world in style
ඒරොප්පෙන් කැකිරි අරන්, ආපහු එමු කුමරි
We'll get mangoes from Europe, you and me, my little princess
වෙට්ටු දාන නැන්දලාට
Can I offer you betel leaves, my dear?
වන්ගු දාන මාමලාට
Can I offer you areca nuts, my darling?
දෙන්නම් පත්තු බඳින්ට
I'll give you both in bundles of ten
තව නෑ පෘතිගීසි බයිල මේවා ලංකන් බයිල
We don't have Portuguese balls here, these are Sri Lankan balls
අත් දෙක ඔලුවෙ තියන් අහපන් හොදවයින් මේවා
Your hands are on your hips, you look so good in this
නාග්පූර් වාගෙයි නුඹ කට ඇරියොත් නංගියේ
Nagpur tiger, you're so fierce, my dear
මල්ටි බැරල් ගහනව මම තරහ ගියොත් පැන්චියේ
I'll shoot multi-barrel at you if you make me angry, my love
ඉවසාගෙන ඉන්නට බෑ මටනම් අඹ වාරෙ
I can't forgive you, my dear
කොරියවෙන් පලාත් සභා දිනනව මං බාරියෙ
I'll win the provincial council election in Korea, my dear
වෙට්ටු දාන නැන්දලාට
Can I offer you betel leaves, my dear?
වන්ගු දාන මාමලාට
Can I offer you areca nuts, my darling?
දෙන්නම් පත්තු බඳින්ට
I'll give you both in bundles of ten
තව නෑ පෘතිගීසි බයිල මේවා ලංකන් බයිල
We don't have Portuguese balls here, these are Sri Lankan balls
අත් දෙක ඔලුවෙ තියන් අහපන් හොදවයින් මේවා
Your hands are on your hips, you look so good in this
වෙට්ටු දාන නැන්දලාට
Can I offer you betel leaves, my dear?
වන්ගු දාන මාමලාට
Can I offer you areca nuts, my darling?
දෙන්නම් පත්තු බඳින්ට
I'll give you both in bundles of ten
තව නෑ පෘතිගීසි බයිල මේවා ලංකන් බයිල
We don't have Portuguese balls here, these are Sri Lankan balls
අත් දෙක ඔලුවෙ තියන් අහපන් හොදවයින් මේවා
Your hands are on your hips, you look so good in this






Внимание! Не стесняйтесь оставлять отзывы.