Tehan Perera - Andure текст песни

Текст песни Andure - Tehan Perera




අදුරේ පමණක්
ඉදහිට ඔබ මාහට පෙනෙනා
කියන් ඔබ කවුරුදෝ කියා
ඇස්මත සතපා පුලුන් රොදක මා රදවා
නොයන් මගෙ සිත රිදවා
අරුමයන් පුදුමයන්
මා නෙත් මානේ මැවෙනා
නොපෙනුනා වගේ
නොහිදින් ලදේ
ඔබෙන් නම්
නොයන්නම්
කිසිදා මගේ සිතින්
බොද වනු එපා
අදුරේ පමණක්
ඉදහිට ඔබ මාහට පෙනෙනා
කියන් ඔබ කවුරුදෝ කියා
ඇස්මත සතපා පුලුන් රොදක මා රදවා
නොයන් මගෙ සිත රිදවා
අවුලුවා පුබුදුවා
සිතින් අහසින් සිටියා
නොදැනුනා සේ
නොයමින් ලදේ
අසයිනම්
කියන්නම්
සැමදා ඔබේ ලගින්
සිත උමතු වී
අදුරේ පමණක්
ඉදහිට ඔබ මාහට පෙනෙනා
කියන් ඔබ කවුරුදෝ කියා
ඇස්මත සතපා පුලුන් රොදක මා රදවා
නොයන් මගෙ සිත රිදවා
අදුරේ පමණක්
ඉදහිට ඔබ මාහට පෙනෙනා
කියන් ඔබ කවුරුදෝ කියා
ඇස්මත සතපා පුලුන් රොදක මා රදවා
නොයන් මගෙ සිත රිදවා





Внимание! Не стесняйтесь оставлять отзывы.