Tehan Perera - Jenny текст песни

Текст песни Jenny - Tehan Perera




ටියුශන් ක්ලාස් එකේ අපෙ
හිටිය හැඩම කෙල්ල
ඕනම කොල්ලෙක්
ලගදී වෙනවා මෙල්ල
දැක්කම පිස්සු හැදෙයි ඇගෙ
ඉග සුග නැලැවිල්ල
කටනම් කතුරවගේ
නිතරම කියවිල්ල
ජෙනී
ජෙනී
පිස්සු කෙලී
ජෙනී
ජෙනී





Внимание! Не стесняйтесь оставлять отзывы.