Текст и перевод песни Tehan Perera - Sihinayen
Добавлять перевод могут только зарегистрированные пользователи.
සිහිනයෙන්වත්
නොසිතූ
විලසින්
In
a
dream
I
never
thought,
so
unexpectedly
නොවෙද
ඔබ
මා
ලං
උනේ
You
came
near
me,
I
did
not
know
සිහිනයෙන්වත්
නොපැතූ
අයුරෙන්
In
a
dream
I
never
imagined,
how
කිමද
ඔබ
මා
වෙන්වුනේ
You
and
I
got
separated
හිතාගන්න
බෑ
I
can't
believe
කියනු
මැන
ලදුනේ
To
say
it's
true
කිමද
ඔබ
මාගෙන්
වෙන්වුනේ
Why
did
you
leave
me
වේදනාවෙන්
තැවුන
මා
සිත
නිවා
සනසා
Heal
my
wounded
heart
that's
filled
with
pain
ආදරෙන්
තුරුලුවී
ඔබ
කියු
පෙම්
වදන්
The
loving
words
you
said
to
me,
filled
with
love
මතක්
වෙනවිට
කොහොම
ඉවසන්නදෝ
When
I
remember
them,
how
can
I
forget
හමුවුනෙ
අප
මෙලෙස
වෙන්වන්නදෝ
We
met
to
part
in
this
way?
හඩන්නට
මගේ
නෙතේ
කදුලුත්
නෑ
I
don't
have
tears
to
cry
from
my
eyes
සිනාසෙන්නට
ඔබත්
මාලග
නෑ
I
don't
have
a
smile
to
give
you
anymore
හිතාගන්න
බෑ
I
can't
believe
කියනුමැන
ලදුනේ
To
say
it's
true
මාගෙන්
වෙන්
වුනේ
Leave
me
මගෙන්
නොලැබූ
Not
getting
from
me
සතුට
සැනසුම
සොයා
යන්නේ
The
happiness
you
were
looking
for
ඔහුවෙතින්
ලදේ
ඔබ
රැවටී
You
were
captivated
by
what
you
got
from
him
ඔහුවෙත
වෙන්වෙලා
Leaving
me
for
him
ලොවම
අදුරින්
වෙලා
The
world
is
darkened
හිමි
නැතත්
ඔබ
මගේ
අහිතක්
නෑ
Even
though
I
don't
own
you,
I
don't
have
any
ill
will
towards
you
යලිත්
මා
ඔබ
සොයා
එන්නේ
නෑ
I
will
never
come
looking
for
you
again
හිතාගන්න
බෑ
I
can't
believe
කියනු
මැන
ලදුනේ
To
say
it's
true
Оцените перевод
Оценивать перевод могут только зарегистрированные пользователи.
Альбом
Unuhuma
дата релиза
19-07-2012
Внимание! Не стесняйтесь оставлять отзывы.