Добавлять перевод могут только зарегистрированные пользователи.
Pem Kathaawa
Liebesgeschichte
මම
එදා
ගොසින්
ඇගෙ
සුසුම්
අසා
Ich
ging
einst
hin
und
hörte
ihr
Seufzen,
ඇයි
මෙසේ
කරුණු
ඇසුවා
fragte,
warum
es
so
sei.
රතු
කුඩා
දෙනෙත්
කඳුලැලින්
පුරා
Ihre
kleinen
roten
Augen
füllten
sich
mit
Tränen,
ඇය
මගේ
මුහුණ
බැලුවා
sie
sah
mein
Gesicht
an.
මම
දනිම්
ප්රියේ
ඔබෙ
කතන්දරේ
Ich
kenne,
meine
Liebe,
deine
Geschichte,
ඔබෙ
සිතේ
හොඳඳ
මේවා
und
die
Güte
deines
Herzens.
ඔබෙ
අළුත්
පෙමේ
හඬ
මටත්
ඇසේ
Ich
höre
auch
den
Klang
deiner
neuen
Liebe,
සිත
දුකින්
තැවී
හැඬුනා
mein
Herz
weinte
vor
Kummer.
ඇගෙ
සිතුම්
පැතුම්
මම
හොඳින්
දනිම්
Ich
kenne
ihre
Gedanken
und
Wünsche
gut,
ඇයි
මෙසේ
කියන්නේ
ඈ
warum
sagt
sie
so
etwas?
මට
ඔබත්
එකයි
මගෙ
පණත්
එකයි
Du
bist
mir
eins
und
mein
Leben
ist
eins,
කිසි
වෙනස්
කමක්
එහි
නෑ
da
gibt
es
keinen
Unterschied.
මගෙ
සිතේ
සුසුම්
දුක
නෙතින්
හැලූ
Die
Seufzer
meines
Herzens,
die
Trauer
aus
meinen
Augen,
කඳූලැලින්
තෙමා
නාවා
benetzten
und
badeten
in
Tränen.
මට
ඔබේ
නොසෙල්වෙන
වදන්
ඇසී
Als
ich
deine
unerschütterlichen
Worte
hörte,
සැනසුමේ
සුසුම්
ආවා
kamen
Seufzer
der
Erleichterung.
බොරුවට
අඬලා
සැලකුම්
ලබලා
Sie
weinte
verlogen,
um
Aufmerksamkeit
zu
bekommen,
දැන්
නෙතින්
සිනාසෙනවා
jetzt
lächelt
sie
durch
ihre
Augen.
බොරු
නොවේ
ප්රියේ
ඔබ
මෙසේ
අඬා
Es
ist
keine
Lüge,
meine
Liebe,
wenn
du
so
weinst,
ඔබෙ
රුවත්
මැකී
යනවා
verblasst
sogar
dein
Bild.
බොරු
කතා
අසා
ඇය
අඬන්නෙපා
Höre
nicht
auf
ihre
Lügen,
weine
nicht,
මගෙ
සිතත්
දැවී
යනවා
mein
Herz
verbrennt.
ඒ
එදත්
එදයි
අදතුරා
ඇගේ
බොරු
Das
war
damals
und
bis
heute
ihre
Lügen,
ඇඬුම්
නතර
වූවා
ihr
Weinen
hat
aufgehört.
ඒ
එදත්
එදයි
අදතුරා
ඇගේ
බොරු
Das
war
damals
und
bis
heute
ihre
Lügen,
ඇඬුම්
නතර
වූවා
ihr
Weinen
hat
aufgehört.
Оцените перевод
Оценивать перевод могут только зарегистрированные пользователи.
Авторы: Clarence Wijewardena
Внимание! Не стесняйтесь оставлять отзывы.