Добавлять перевод могут только зарегистрированные пользователи.
Adaraye Ulpatha
Источник любви
ආදරයේ
උල්පත
වූ
අම්මා
Источник
любви,
моя
мама,
මා
ඔබගේ
පුතු
වූ
Я
твой
сын,
ඔබ
මතු
බුදුවන
දවසේ
В
тот
день,
когда
ты
станешь
Буддой,
මා
රාහුල
කුමරුන්
සේ
Как
принц
Рахула,
සෙවණ
පතා
අද
මෙන්
පැමිණෙන්නෙමි
Я
приду
к
тебе,
ища
защиты,
как
и
сегодня,
සුළඟිල්ලේ
එල්ලී
Держась
за
твой
палец.
සඳ
දියකොට
කිරි
වතුරෙන්
Превратив
луну
в
воду,
смешав
её
с
молоком,
ඒ
දියරෙන්
මුව
දෝවා
Омыв
мне
этой
водой
лицо,
දිව
මතුරක්
වන්
නැළැවිලි
ගීයෙන්
Колыбельной,
словно
заклинанием,
මතකයි
මා
නැළැවූවා
Помню,
как
ты
меня
убаюкивала.
ජීවිතයෙන්
ජීවිතයක්
ගෙනදී
Дав
жизнь
из
своей
жизни,
ඒ
ජීවිතයට
දිරි
දී
පණ
දී
Вдохнув
в
эту
жизнь
силу
и
душу,
මා
දැඩි
කල
අම්මා
Ты
вырастила
меня,
мама.
ආදරයේ
උල්පත
වූ
අම්මා
Источник
любви,
моя
мама,
මා
ඔබගේ
පුතු
වූ
Я
твой
сын,
ඔබ
මතු
බුදුවන
දවසේ
В
тот
день,
когда
ты
станешь
Буддой,
මා
රාහුල
කුමරුන්
සේ
Как
принц
Рахула,
සෙවණ
පතා
අද
මෙන්
පැමිණෙන්නෙමි
Я
приду
к
тебе,
ища
защиты,
как
и
сегодня,
සුළඟිල්ලේ
එල්ලී
Держась
за
твой
палец.
තුරුලට
ගෙන
අත්
පා
හැඩ
ගස්වා
Обнимая
меня,
придав
форму
моим
рукам
и
ногам,
නිදි
ගන්වා
යහන්
ගැබේ
Укладывая
меня
спать
в
колыбели,
සිහිනෙන්
ගෑ
සුවඳක්
මෙන්
Словно
аромат,
пришедший
во
сне,
සිහිවෙයි
ඒ
කිරි
සුවඳ
ඔබේ
Я
помню
запах
твоего
молока.
දවසින්
දවසට
සෙනෙහස
ලබැඳී
День
за
днем,
привязываясь
к
твоей
любви,
ගෙනදී
දිවියට
නව
පණ
ලැබදී
Даря
моей
жизни
новую
силу,
මා
දැඩිකල
අම්මා
Ты
вырастила
меня,
мама.
ආදරයේ
උල්පත
වූ
අම්මා
Источник
любви,
моя
мама,
මා
ඔබගේ
පුතු
වූ
Я
твой
сын,
ඔබ
මතු
බුදුවන
දවසේ
В
тот
день,
когда
ты
станешь
Буддой,
මා
රාහුල
කුමරුන්
සේ
Как
принц
Рахула,
සෙවණ
පතා
අද
මෙන්
පැමිණෙන්නෙමි
Я
приду
к
тебе,
ища
защиты,
как
и
сегодня,
සුළඟිල්ලේ
එල්ලී
Держась
за
твой
палец.
Оцените перевод
Оценивать перевод могут только зарегистрированные пользователи.
Внимание! Не стесняйтесь оставлять отзывы.