Victor Rathnayake - Buduhamuduruwo текст песни

Текст песни Buduhamuduruwo - Victor Rathnayake




බුදු හාමුදුරුවෝ අපිත් දකින් ඇති
බණත් අහන් ඇති
කාලේ
නිවන් දිකින්නට පිං මදි වෙන්නැති
එකයි තවමත් සංසාරේ
නිවන් දිකින්නට පිං මදි වෙන්නැති
එකයි තවමත් සංසාරේ
දෙව්රම් වෙහෙරට යන්න එන්න ඇති
බුදුන් වදින්නට කාලේ
නිවන් දකින්නට පිං මදි වෙන්නැති
එකයි තව මා සංසාරේ
බුදුහාමුදුරුවෝ අපිත් දැකින්නැති බණත් අහන්නැති





Внимание! Не стесняйтесь оставлять отзывы.