Victor Rathnayake - Hitha mithuru - перевод текста песни на французский

Hitha mithuru - Victor Rathnayakeперевод на французский

Hitha mithuru
Mon cher ami, le vent
හිත මිතුරු සුළඟ ළඟ එන වැහි වළාවට කියන්
Dis au nuage de pluie qui arrive, mon cher ami, le vent,
අද නොපැමිණ අන් දිනයෙක වැසි රැගෙන එන ලෙසින්
qu'il ne vienne pas aujourd'hui, mais qu'il apporte la pluie un autre jour,
දිගු කලෙකින් මුණ ගැසේවි හසඟනක් වෙසින්
car je la rencontrerai bientôt, comme un rayon de soleil, après une longue absence.
වැසි වැටුනොත් සොඳුරු මොහොත අඳුරු වේ සැණින්
Si la pluie tombe, ce moment précieux s'assombrira en un instant.

වීදි පුරා වතුර පිරෙයි
Les rues se rempliront d'eau,
හෙමින් හෙමින් මුමුණ මුමුණ
murmurant doucement, doucement,
ඇවිද යමි කෙසේ
comment vais-je marcher ?
තණ නිල්ලේ ගොහොරු සැදෙයි
La pelouse verte deviendra un marais,
කථා නැතිව අනන්තයට
sans parole, vers l'infini,
ඉගිල යමි කෙසේ
comment vais-je flotter ?
හිත මිතුරු සුළඟ ළඟ එන වැහි වළාවට කියන්
Dis au nuage de pluie qui arrive, mon cher ami, le vent,
අද නොපැමිණ අන් දිනයෙක වැසි රැගෙන එන ලෙසින්
qu'il ne vienne pas aujourd'hui, mais qu'il apporte la pluie un autre jour,
දිගු කලෙකින් මුණ ගැසේවි හසඟනක් වෙසින්
car je la rencontrerai bientôt, comme un rayon de soleil, après une longue absence.
වැසි වැටුනොත් සොඳුරු මොහොත අඳුරු වේ සැණින්
Si la pluie tombe, ce moment précieux s'assombrira en un instant.
අප සමුගත් පසු වසින්න
Après notre départ, que la pluie tombe,
ගං හෝ වැව් ඉපිළ ඉපිළ
que les rivières et les lacs débordent,
ඉතිර යනතුරා
pour un moment,
හෝරා දෙක තුනක් ඉන්න
deux ou trois heures,
නෑවිත් වැහි වළා බඳේ
que le nuage de pluie ne vienne pas,
කඩ ඉමෙන් මෙහා
au bord de l'eau.
හිත මිතුරු සුළඟ ළඟ එන වැහි වළාවට කියන්
Dis au nuage de pluie qui arrive, mon cher ami, le vent,
අද නොපැමිණ අන් දිනයෙක වැසි රැගෙන එන ලෙසින්
qu'il ne vienne pas aujourd'hui, mais qu'il apporte la pluie un autre jour,
දිගු කලෙකින් මුණ ගැසේවි හසඟනක් වෙසින්
car je la rencontrerai bientôt, comme un rayon de soleil, après une longue absence.
වැසි වැටුනොත් සොඳුරු මොහොත අඳුරු වේ සැණින්
Si la pluie tombe, ce moment précieux s'assombrira en un instant.
හිත මිතුරු සුළඟ ළඟ එන වැහි වළාවට කියන්
Dis au nuage de pluie qui arrive, mon cher ami, le vent,
අද නොපැමිණ අන් දිනයෙක වැසි රැගෙන එන ලෙසින්
qu'il ne vienne pas aujourd'hui, mais qu'il apporte la pluie un autre jour,
දිගු කලෙකින් මුණ ගැසේවි හසඟනක් වෙසින්
car je la rencontrerai bientôt, comme un rayon de soleil, après une longue absence.
වැසි වැටුනොත් සොඳුරු මොහොත අඳුරු වේ සැණින්
Si la pluie tombe, ce moment précieux s'assombrira en un instant.
දිගු කලෙකින් මුණ ගැසේවි හසඟනක් වෙසින්
Je la rencontrerai bientôt, comme un rayon de soleil, après une longue absence.
වැසි වැටුනොත් සොඳුරු මොහොත අඳුරු වෙයි සැණින්
Si la pluie tombe, ce moment précieux s'assombrira en un instant.
දිගු කලෙකින් මුණ ගැසේවි හසඟනක් වෙසින්
Je la rencontrerai bientôt, comme un rayon de soleil, après une longue absence.
වැසි වැටුනොත් සොඳුරු මොහොත අඳුරු වේ සැණින්
Si la pluie tombe, ce moment précieux s'assombrira en un instant.

Victor Rathnayake - Top Songs of Victor Rathnayake (Original)
Альбом
Top Songs of Victor Rathnayake (Original)
дата релиза
05-04-2016

1 Mano mandire
2 Mohen Mulaa Welaa
3 mal liya kam
4 Me Prema Loke
5 Mepura Sarami
6 Mal Pipi
7 Malsara Ukdandu
8 Mama Tharahaa Nea
9 Maurasana
10 Mawai piyai
11 Mea Maha Polowata
12 Mata Liya Ganna Ba
13 Maliniye
14 Mangala mal dama
15 Linden Wathura
16 Labala thidasa
17 Kadupul Thalaa
18 Koheda Koheda
19 Dukganna rala
20 Dura Eatha Athithe
21 Desin Mage
22 Digu Kesha Kalyaaniye
23 Hitha mithuru
24 Hewanella wage
25 Hiru Paayana Pandarin
26 Hitha Gawa Dangakala
27 Hathwalalla
28 Hurathaleta Kavi
29 He Ahin
30 Hopalu Wanapetha
31 Heen Andiriya
32 Dageb maha
33 Adaraye Ulpatha
34 Detholaga Sinaha
35 Buduhamuduruwo
36 Api Okkoma
37 Adawan Desin
38 Mage Hada Oba Langa
39 Epa hiru payanna
40 Gahakola Mal
41 hithe pipena mal
42 Nangiye malliye
43 Mage Getath Uda
44 Eka Kudayak Yata
45 Gigiri Geetha Rawe
46 Andura Bindinnata
47 Hima selamen
48 Gaga addara
49 Ganga Gemburui
50 Golu muhude
51 Guru Paara
52 Galaagena Sanda Wathura
53 Ekama Neyaa
54 Ea danden piya
55 Disapamok
56 Domnasin Bara
57 Gahanu Lamaine
58 Hiruge Kirana
59 Dewram Wehere
60 Dase hinawe
61 Anna balan
62 Ahimi Unath
63 Arundathi
64 Api Ethata
65 Athithaye ma
66 Abiyachanayak
67 Akal He Piyapath
68 Ese kandulu
69 Bath Panguve
70 Eatha Nil Kandu Yaaya
71 Ama Dahara
72 Aadara Gangulehi
73 Anantha Sansaare
74 Amma Nethi Mata
75 Api Sawdiya Puramu
76 Asha Nirasha
77 Ape Hangum Walata
78 Anatha Nathayanani
79 Arunalu ethirena
80 Aluth Dawasaka
81 Ahumkan Denna Epa
82 Dineka Hiru Besa
83 Dayalu Guna
84 Dedaru Landune
85 Dasatha madu wasanthe
86 Chullapaduma
87 Chanchala aduru lowe
88 Chanda Sulanga
89 Balawantha Kama
90 Bak Mee Male
91 Daiwayogaya
92 Ayage Akayehi
93 Ayubo Weawaa
94 Amihiri Weedo
95 Anawasarayen
96 Budu Bana Handa
97 Apa Ude Gihilla
98 Wel Eliyata
99 Hada Dwaraya
100 Ama Diya Dahara
101 Bindumathi
102 Niya pela
103 Kiyanna Mage Sudu
104 Kandulu mal pipunada
105 Kohe Sita Oba
106 Kurullanta gee
107 Kana kasba netha
108 Katharata Kumatada
109 Jivithea Mulu
110 Ithin Eta Passe
111 Janma Bumi Vandana
112 kage sinado
113 nube easata easa
114 Milana yu
115 Meena Nuwan
116 Issara Waage
117 Eaye ma handa
118 Elanga bawaye
119 Irata Sandata
120 Helanna miulesi
121 Himi Desu Bana
122 Himikaari Obai
123 Niwan Dutu Himi
124 Hade susumak
125 kedinada obe handata
126 Kala Wewe Diya
127 Neela Bingu Kala
128 Nuwan Dahak
129 Ninda ne nethe
130 Malithi vihanga
131 Mage Hithe Meyaakaara
132 Mudu Parama Pivithuru
133 Ma methana avidivee
134 Muthu Warusawata
135 Mal ginigena
136 kanda pamula
137 Maw Wessanthara
138 Maddahane Mulu Dawasa
139 Mal Pipunata
140 maya marligawe
141 Meeduma Athiruna
142 Mage Sithum Rahane
143 mohathakata
144 Ma Thani Kutiye
145 Kandulu Pan
146 Kalana mithuru
147 Muwa una

Внимание! Не стесняйтесь оставлять отзывы.