Miyuru Kalpana - Victor Rathnayakeперевод на французский
මියුරු
කල්පනා
නෙතක
දැල්වුණා
Mes
douces
pensées
ont
brillé
dans
tes
yeux
අමයුරු
රස
හසකැන්
මැද
හිතක්
හිනැහුණා
Mon
cœur
a
ri
au
milieu
de
ces
saveurs
amères
වරෙක
නැළවුණා
වරෙක
ලතැවුණා
J'ai
été
enveloppé
un
instant,
puis
j'ai
vacillé
නුපුරුදු
ගිනි
දහසක්
මැද
සිතක්
මැළවුණා
Mon
cœur
a
brûlé
au
milieu
de
mille
feux
inconnus
මියුරු
කල්පනා...
Mes
douces
pensées...
හිමගිර
මට
වැලි
අහුරකි
La
montagne
de
neige
est
un
monticule
de
sable
pour
moi
මහ
සමුදුර
දිය
රැල්ලකි
La
vaste
mer
est
une
vague
pour
moi
හිමගිර
මට
වැලි
අහුරකි
La
montagne
de
neige
est
un
monticule
de
sable
pour
moi
මහ
සමුදුර
දිය
රැල්ලකි
La
vaste
mer
est
une
vague
pour
moi
කටු
අකුලෙන්
මල්
පුබුදමි
Je
fais
éclore
des
fleurs
à
partir
de
la
pointe
de
l'épine
ඔබ
සැනසේ
නම්...
Si
tu
te
sens
à
l'aise...
මියුරු
කල්පනා
නෙතක
දැල්වුණා
Mes
douces
pensées
ont
brillé
dans
tes
yeux
අමයුරු
රස
හසකැන්
මැද
හිතක්
හිනැහුණා
Mon
cœur
a
ri
au
milieu
de
ces
saveurs
amères
මියුරු
කල්පනා...
Mes
douces
pensées...
පිනි
බිඳකින්
මුතු
අමුණමි
Je
t'offre
une
perle
d'une
goutte
de
rosée
දිනිසුරුගෙන්
සීතල
දෙමි
Je
te
donne
la
fraîcheur
du
soleil
පිනි
බිඳකින්
මුතු
අමුණමි
Je
t'offre
une
perle
d'une
goutte
de
rosée
දිනිසුරුගෙන්
සීතල
දෙමි
Je
te
donne
la
fraîcheur
du
soleil
කඩු
තුඩු
මත
සැතපෙන්නෙමි
Je
m'endors
sur
la
pointe
des
épées
ඔබ
සැනසේ
නම්...
Si
tu
te
sens
à
l'aise...
මියුරු
කල්පනා
නෙතක
දැල්වුණා
Mes
douces
pensées
ont
brillé
dans
tes
yeux
අමයුරු
රස
හසකැන්
මැද
හිතක්
හිනැහුණා
Mon
cœur
a
ri
au
milieu
de
ces
saveurs
amères
වරෙක
නැළවුණා
වරෙක
ලතැවුණා
J'ai
été
enveloppé
un
instant,
puis
j'ai
vacillé
නුපුරුදු
ගිනි
දහසක්
මැද
සිතක්
මැළවුණා
Mon
cœur
a
brûlé
au
milieu
de
mille
feux
inconnus
මියුරු
කල්පනා...
Mes
douces
pensées...
Оцените перевод
1 Pembara Madu Mage
2 Dineka Hiru Besa Yana Welawaka
3 Thani Tharuwe
4 Hitha Gawa Danga Kala
5 Miyuru Kalpana
6 Pem Rasa Wehena
7 Adaraye Ulpatha Wu Amma
8 Obe Dethol Pethi
9 Wenwennawado Lan Wuye
10 Thotupola Aine
11 Daiwayogakin Nowedo
12 Api Athata Athata
13 Koheda Koheda Ape Lowak
14 Thani Wennata Mage Lowe
15 Api Hangum Walata
16 Ruwan Nidana Helabimai
17 Sihil Sulan Ralle
18 Kurullanta Gee Hadanna
19 Kohe Sita Oba Paminiyedo
20 Rukada Madu Yaga Pole
Внимание! Не стесняйтесь оставлять отзывы.