Athula Adhikari - Ron Podak (feat. Samitha Mudunkotuwa) Songtexte

Songtexte Ron Podak (feat. Samitha Mudunkotuwa) - Athula Adhikari




රොන් පොදක් වෙන්නම්
හිනැහෙන මල් මිටක් මැද්දේ
රන්පතක් වෙන්නම්
දිදුලන විල්තෙරක් මැද්දේ
නිම්නයක් වෙන්නම්
සුවදෙන කඳුපෙලක් මැද්දේ
පෙම්වතෙක් වෙන්නම්
සැනසෙන නිල් දෙනෙත් මැද්දේ
කන්කළුයි ඔබෙ සිනා සිත්පිනයි ඔබෙ කතා
මේ නිමාව දුන්නේ කාගේ කවුරුදෝ
නෙත් වශී කරයි ඔයා පෙම් ලොවක් මවයි මනා
සත්තකින්ම දෙව්දුවක්ද සැංගෙනා
රොන් පොදක් වෙන්නම්
හිනැහෙන මල් මිටක් මැද්දේ
රන්පතක් වෙන්නම්
දිදුලන විල්තෙරක් මැද්දේ
නිම්නයක් වෙන්නම්
සුවදෙන කඳුපෙලක් මැද්දේ
පෙම්වතෙක් වෙන්නම්
සැනසෙන නිල් දෙනෙත් මැද්දේ
සාගරේ කළඹා මුතු ඇට මාලයක් තනනා
පාවෙලා යමිනා තරුකැට පේළියක් ගෙනෙනා
සැනසෙනා ලෙසිනා මට මල් උයන් මවනා
යම් දිනක් ලැබෙනා ඔබ මට ආදරෙයි කියනා
රොන් පොදක් වෙන්නම්
හිනැහෙන මල් මිටක් මැද්දේ
රන්පතක් වෙන්නම්
දිදුලන විල්තෙරක් මැද්දේ
නිම්නයක් වෙන්නම්
සුවදෙන කඳුපෙලක් මැද්දේ
පෙම්වතෙක් වෙන්නම්
සැනසෙන නිල් දෙනෙත් මැද්දේ
රොන් පොදක් වෙන්නම්
හිනැහෙන මල් මිටක් මැද්දේ
රන්පතක් වෙන්නම්
දිදුලන විල්තෙරක් මැද්දේ
නිම්නයක් වෙන්නම්
සුවදෙන කඳුපෙලක් මැද්දේ
පෙම්වතෙක් වෙන්නම්
සැනසෙන නිල් දෙනෙත් මැද්දේ



Autor(en): Unknown


Attention! Feel free to leave feedback.