Athula Adhikari - Ran Palase (feat. Samitha Mudunkotuwa) Songtexte

Songtexte Ran Palase (feat. Samitha Mudunkotuwa) - Athula Adhikari




රන් පලසේ වැතිරී ඔබ හමුවූ දා
ආදරේට ආදරේ ලැබුවා
පෙම් පියසේ අප තනිවුනු මොහොතේදී
ජීවිතේම සිහිනෙකැයි සිතුනා
ආදරයේ ඒ කුටියේ රන් පහනේ එළිියේ
මා දුටුවේ රන් දහරේ දෙව් අඟනයි කුමරි
රන් පලසේ වැතිරී ඔබ හමුවූ දා
ආදරේට ආදරේ ලැබුවා
පෙම් පියසේ අප තනිවුනු මොහොතේදී
ජීවිතේම සිහිනෙකැයි සිතුනා
කුමරුනේ මගෙ හදවත ළඟ ඇත සිත ඔබේ රැඳිලා
ජීවිතේ ඔබෙ රොන් පිරි සුවඳට සිත බිඟුන් බැඳිලා
අද රෑට පායනා සඳුන් මගේ රොන් බිඟුන් ඇරෙන්නෙපා හිතේ
රන් පලසේ වැතිරී ඔබ හමුවූ දා
ආදරේට ආදරේ ලැබුවා
පෙම් පියසේ අප තනිවුනු මොහොතේදී
ජීවිතේම සිහිනෙකැයි සිතුනා



Autor(en): Rookantha Gunathilaka



Attention! Feel free to leave feedback.