Bathiya & Santhush - Roo Sara Songtexte

Songtexte Roo Sara - Bathiya & Santhush




රූ සරා
රෑ සඳ ගගනේ ඈත පායා වාගේ
ආදරෙයි මා සරා යා
සියවර රෑ පේනවා
සිහිනේ සැමදා රෑම රහසේ පායා
මාගෙමයි රූ සරා යා
එක්වරක් දෙවරක් මොහොතක් පාසා
මට ආයෙත් ආයෙ රුව පේනා
ඇති තරම් මෙතරම් ලොව තරම්
මට ඕනා
එක්වරක් දෙවරක් මොහොතක් පාසා
මට ආයෙත් ආයෙ රුව පේනා
ඇති තරම් මෙතරම් ලොව තරම්
මට ඕනා
මායම්කාරීයේ
මායම් ආදරේ
මායම්කාරීයේ
මායම් ආදරේ
රෑ පුරා
වත මනසේ පාට සේයා වෑහේ
ආදරෙයි මා සරා යා
හදවත මා ගැහෙනවා
ජිවිතෙ හමුවූ සිහින කුමරී සාරා
ආදරෙන් මා බැඳේ යා
එක්වරක් දෙවරක් මොහොතක් පාසා
මට ආයෙත් ආයෙ රුව පේනා
ඇති තරම් මෙතරම් ලොව තරම්
මට ඕනා
එක්වරක් දෙවරක් මොහොතක් පාසා
මට ආයෙත් ආයෙ රුව පේනා
ඇති තරම් මෙතරම් ලොව තරම්
මට ඕනා
මායම්කාරීයේ
මායම් ආදරේ
මායම්කාරීයේ
මායම් ආදරේ
රූ සරා
රෑ සඳ ගගනේ ඈත පායා වාගේ
ආදරෙයි මා සරා යා
සියවර රෑ පේනවා
සිහිනේ සැමදා රෑම රහසේ පායා
මාගෙමයි රූ සරා යා



Autor(en): Shehan Galahitiyawa, Yasas Madagedara



Attention! Feel free to leave feedback.