Ganganatha Herath feat. Gunadasa Kapuge - Mangala Adumin Songtexte

Songtexte Mangala Adumin - Gunadasa Kapuge




මංගල ඇඳුමින් සැරසීලා
දෙනෙතින් මුතු කැට කඳුළු සලාලා
මගෙ ආදරය ඉවත හෙළාලා
අතිනත ගෙන ඔබ මා හැර යන දින
අමතක කළ මැන මතකය මා ගැන
අමතක කළ මැන මතකය මා ගැන
අත ගෙන ඔහුගේ ඔබ යන අතරේ
මම තනි වෙන්නම් සිතිවිලි අතරේ
කඳුලැලි රඳවා...
කඳුලැලි රඳවා මගෙ නෙත් අතරේ
ඔහු වෙනුවෙන් ඔබ හිනැහෙනු සොඳුරේ
මංගල ඇඳුමින් සැරසීලා
දෙනෙතින් මුතු කැට කඳුළු සලාලා
මගෙ ආදරය ඉවත හෙළාලා
අතිනත ගෙන ඔබ මා හැර යන දින
අමතක කළ මැන මතකය මා ගැන
අමතක කළ මැන මතකය මා ගැන
උඹ ඔහු තුරුලේ සැනසෙන අතරේ
මම තනි වෙන්නම් ගණදුර අතරේ
පැතුමක් වී මා...
පැතුමක් වී මා පැතුමන් අතරේ
යලි හමුවෙනු මැන මතු බව කතරේ
මංගල ඇඳුමින් සැරසීලා
දෙනෙතින් මුතු කැට කඳුළු සලාලා
මගෙ ආදරය ඉවත හෙළාලා
අතිනත ගෙන ඔබ මා හැර යන දින
අමතක කළ මැන මතකය මා ගැන
අමතක කළ මැන මතකය මා ගැන
අමතක කළ මැන මතකය මා ගැන
අමතක කළ මැන මතකය මා ගැන



Autor(en): Gunadasa Kapuge


Attention! Feel free to leave feedback.