Kasun Kalhara - Susum Podak Wee Songtexte

Songtexte Susum Podak Wee - Kasun Kalhara




සුසුම් පොදක් වී...
හදේ ලැගුම් ගෙන නුඹ පෙරදා
ජීවිතයම ලෙස
සිතූ ස්නේහය
ගෙන ගියේ මට නොකියා
මගේ සරා සඳ
හදේ සුවඳ ගෙන
නුඹ කොහිදැයි සිතුනා...
මේ කුළු සේ විත්
නිල් අහසේ රැඳි
ගිම්කල නිමවා
හදට රහසේ බැඳී.
මන කුමුදු විලේ පිපිණු.
සුවඳ කුසුම් නුඹ සොඳුරු.
මටත් හොරෙන් නුඹ තියා ගිහින්. නෙතු කඳුළු.
සුසුම් පොදක් වී.
හදේ ලැගුම් ගෙන නුඹ පෙරදා
ජීවිතයම ලෙස



Autor(en): Chaminda Rathnasooriya, Lelum Rathnayaka


Attention! Feel free to leave feedback.