Sangeeth Wijesuriya - Adare Songtexte

Songtexte Adare - Sangeeth Wijesuriya




මල් පෙරහැර එන්නා සේ හිඳිමි
ඔබ මහද පුරා ඇවිදින සුව විඳිමි
ගැල් පෙරහැර යන්නා සේ නිදමි
ඔබ අහක බලා ගිය පසු දුක් විඳිමි
දුක නිමක් නැති එනමුදු කමක් නැතී
යළි හිත හදා ගමි සදහට පතා එමි
හඹා එමි සදා ඔබම පතමී
නිල් තරු බිම විටිලා සේ දුටිමී
ඔබෙ නෙතු සඟලේ එළි සේරම දුටිමී
නිල් එළි පෙල දැවෙනා සේ දුටිමී
ඔබ ඉවත බලා ගිය දුක හා ගැටෙමී
සඳ රැජිනිය වඩිනා සේ දුටිමී
හිත ඇතුලෙන් පන්තේරූ නැටුම් නටමි
පෙරහැර මා හැරගිය බව දුටිමී
ඔබ මා ලඟ නැවතී ඇති බව දුටිමී
සැප නිමක් නැතී තාමත් පමා නැතී
ඔබෙ සිත බදා ගමී සදහට සිනාසෙමී
සිනාසෙමී සදා ඔබම පතමී
නිල් තරු බිම වැටිලා සේ දුටිමී
ඔබෙ නෙතු සඟලේ එළි සේරම දුටිමී
සඳ රැජිනිය වඩිනා සේ දුටිමී
සඳ ඇතුලෙන් පන්තේරු නැටුම් නටමී
ගැල් පෙරහැර යන්නා සේ නිදමි
ඔබ අහක බලා ගිය පසු දුක් විඳිමි
පෙරහැර මා හැරගිය බව දුටිමී
ඔබ අහක බලා ගිය දුක හා ගැටෙමී
දුක නිමක් නැති එනමුදු කමක් නැතී
යළි හිත හදා ගමි ඔබෙ සිත බදා ගමී
හඹා එමි සදා ඔබම පතමී
මල් පෙරහැර එන්නා සේ දුටුවා
ඔබ මහඳ පුරා ඇවිදින සුව වින්දා
පෙරහැර මා හැරගිය බව දුටුවා
ඔබ අහක බලා ගිය පසු දුන් වින්දා




Sangeeth Wijesuriya - Best of Sangeeth Wijesuriya
Album Best of Sangeeth Wijesuriya
Veröffentlichungsdatum
06-08-2018




Attention! Feel free to leave feedback.