Sangeeth Wijesuriya - Sihine Songtexte

Songtexte Sihine - Sangeeth Wijesuriya




රෑ පුරා නුවන් අරා ගැලූ කඳුළු හිනැහුනා
තරු නුරා උදම් වෙලා මුලූ රැයක් පහන් කළා
මේ රෑ පුරා නුවන් අරා ගැලූ කඳුළු හිනැහුනා
තරු නුරා උදම් වෙලා මුලූ රැයක් පහන් කළා
මලින් පිරී වසන්තයේ උයන් කොනේ පෙමින් වෙලී
තුඩින් තුඩේ මුවින් මුවේ හැගුම් බදුන් තෙත් කලේ
රෑ පුරා නුවන් අරා ගැලූ කඳුළු හිනැහුනා
තරු නුරා උදම් වෙලා මුලූ රැයක් පහන් කළා
හදවිල පිපි මල් සිබිමින් දගකල පෑ සිනා
මිහිරකි සුවයකි ඉදුරන් මනදොල මා මත් කළා
ආලේ යහනපුරා කැන්දාලා සිහින ගගේ මා නහවාලා
ඇය දෝ සිහිනේ
රෑ පුරා නුවන් අරා ගැලූ කඳුළු හිනැහුනා
තරු නුරා උදම් වෙලා මුලූ රැයක් පහන් කළා
අසමින් විදි දුක් ප්රේමේ සුව දුක් ආශා ඇති කරා
ගයමින් රාගමින් නලවා ආලය පෑවා රෑ පුරා
මන්දා කුන්ද සමන් පෙති අතුරාලා ලය මඩලේ සතපාලා
ඇය දෝ සිහිනේ
රෑ පුරා නුවන් අරා ගැලූ කඳුළු හිනැහුනා
තරු නුරා උදම් වෙලා මුලූ රැයක් පහන් කළා
මේ රෑ පුරා නුවන් අරා ගැලූ කඳුළු හිනැහුනා
තරු නුරා උදම් වෙලා මුලූ රැයක් පහන් කළා
මලින් පිරී වසන්තයේ උයන් කොනේ පෙමින් වෙලී
තුඩින් තුඩේ මුවින් මුවේ හැගුම් බදුන් තෙත් කලේ
රෑ පුරා නුවන් අරා ගැලූ කඳුළු හිනැහුනා
තරු නුරා උදම් වෙලා මුලූ රැයක් පහන් කළා




Sangeeth Wijesuriya - Best of Sangeeth Wijesuriya
Album Best of Sangeeth Wijesuriya
Veröffentlichungsdatum
06-08-2018




Attention! Feel free to leave feedback.