Bathiya & Santhush - Sri Lankan Air Force 70th Anniversary Theme Song Lyrics

Lyrics Sri Lankan Air Force 70th Anniversary Theme Song - Bathiya & Santhush




අහසේ හිරු හා සමයි
පොළොවේ මිණි වාගෙමයි
මුහුදේ රළ සේ ගලයි
ගුවනේ විරුවෝ තමයි
පියඹා සිත් සේ ඇඳී
රෑනේ එක සේ සැඳී
සොහොයුරන් විලසින් බැඳී
ගුවනේ විරුවෝ රැඳී
මේ නිල් අහසේ පායා
මතුරාලා පියඹාලා
එක්වීලා එක රෑනේ
රොක්වීලා
ශ්රී ලංකා මාතා
එක්වීලා ළය පාලා
මතුරන්නම් ගගනේහි
පෙර බාධා
අපගේ ඉම අහසමයි
සයුරත් පොළොවත් සමයි
දිරියෙන් මෙර හා සමයි
පැතුවේ ජය මාවතයි
පියඹා සිත් සේ ඇඳී
රෑනේ එක සේ ඇඳී
සොහොයුරන් විලසින් බැඳී
ගුවනේ විරුවෝ රැඳී
මේ නිල් අහසේ පායා
මතුරාලා පියඹාලා
එක්වීලා එක රෑනේ
රොක්වීලා
ශ්රී ලංකා මාතා
එක්වීලා ළය පාලා
මතුරන්නම් ගගනේහි
පෙර බාධා
මේ නිල් අහසේ පායා
මතුරාලා පියඹාලා
එක්වීලා එක රෑනේ
රොක්වීලා
ශ්රී ලංකා මාතා
එක්වීලා ළය පාලා
මතුරන්නම් ගගනේහි
පෙර බාධා



Writer(s): Chrishan, Fernando, Santhush Weeraman


Attention! Feel free to leave feedback.