Lyrics Ravana (Yaka Crew) - Chanuka Mora
මාරක
මර
සෙන්
බල
බිඳ
සූරණ
සොර
මහා
වැසි
මැද
නැගිටිනු
යක
දේසෙන්
නොපමාවමා
සීගිරි
පුර
ගල්
අසුනට
යක්
අසු
නා
රක්
සිවි
හෙළයට
වඩිනු
මැනවි
මහරජ
නුඹ
රාවණ
සීගිරි
පුරේ
අපේ
බෝ
දේ
සැගව
ඇතේ
බුදු
වැඩි
නොව
ඉපදුනු
ජම්බුදවීපේ
දඩු
මොනරින්
ගුවනේ
වැඩ
හෙළි
කරනු
මැනේ
රැකදෙනු
සිහල
ලේ
සිව්වනක්
සිව්
හෙළේ
රා
සූර
වංශය
අප
සූර්ය
බල
සිංහයෝ
අප
සිවි
හෙළය
රජ
කෙරුවෝ
වේ
ඇතුන්
කරේ
යක්කම
වදින
රකුන්
ගිරේ
යක්කයෝ
අපිද
සිවිහෙළේ
උරුමක්කරුවෝ
සීගිරි
පුරේ
අපේ
බෝ
දේ
සැගව
ඇතේ
බුදු
වැඩි
නොව
ඉපදුනු
ජම්බුද්වීපේ
දඩු
මොනරින්
ගුවනේ
වැඩ
හෙළි
කරනු
මැනේ
රැකදෙනු
සිහල
ලේ
සිව්වනක්
සිව්
හෙළේ
සොහේලි
නමින්
ඉපදුන
දැරියෙක්
ඇයගේ
පියා
තමයි
රාවණ
පාකරලා
යැව්වා
දැන්
මුහුදේ
ඉපදුනේ
එ
නස්පැත්නියක්
නිසා
රාවණ
දැක්කා
හෙල
කුල
කාන්තාවක්
ඈතින්ම
භාරත
පුරේදි
එ
ඇගේ
නම
සීතා
වෙලා
දැන්
වැරදි
කටකතා
යැව්වා
උන්
එක්කන්
ආවා
විතරයි
ඔහු
පෙන්නන්න
ගෙදරට
ඇයව
වැරදි
වැටහීමකින්
සටන්
ඇති
උනා
අද
වගේම
එදාම
අපෙ
රට
විනාශ
වෙලා
බේරගන්න
එන්න
රාවණ
කොහෙද
එ
සිංහල
මුස්ලිම්
භේද
නැති
යක්කු
එ
පේ
දුවන්නේ
රාවණ
ලේ
සීගිරි
පුරේ
අපේ
බෝ
දේ
සැගව
ඇතේ
බුදු
වැඩි
නොව
ඉපදුනු
ජම්බුදවීපේ
දඩු
මොනරින්
ගුවනේ
වැඩ
හෙළි
කරනු
මැනේ
රැකදෙනු
සිහල
ලේ
සිව්වනක්
සිව්
හෙළේ
Attention! Feel free to leave feedback.