Lyrics Ahasin Watena - Clarence Wijewardena
අහසින්
වැටෙනා
පිනිබිඳු
දිලිසේ
හිරු
නැගෙනා
මොහොතේ
රහසින්
පිපෙනා
වනමල්
අතරේ
ඔබ
ඇයිදෝ
සැඟවී
ඔබ
දැකගන්නට
සිත
මා
ලත
විය
කිමදැයි
නාවේ
සිත
විමසයි
හද
තැවුනාවේ
එය
රිදුනාවේ
සීතල
උදයක
මීදුම
වී
අහසින්
වැටෙනා...
පැවසිය
නොහැකිද
සිතේ
කතාවන්
අඳුරේ
තනිවී
මුලා
වෙලා
සැකයෙන්
සෝකෙන්
ගැලවිය
නොහැකිද
රෑ
තුන්
යාමේ
නිදිමරලා
අහසින්
වැටෙනා...
![Clarence Wijewardena - Clarence Sihiwatana, Vol. 10](https://pic.Lyrhub.com/img/a/j/q/8/yy8d0o8qja.jpg)
Attention! Feel free to leave feedback.