Clarence Wijewardena - Malata Bambareku Se Lyrics

Lyrics Malata Bambareku Se - Clarence Wijewardena




මලට බඹරෙකු සේ සිතට ඔබ එනවා,
කිරණ සේ හිරුගේ හද සිනා සෙනවා,
ඔබ සිනා සෙනවා.
දුකින් සිත මැලවී සිටින මොහොතකදී,
ඔබ ගැනයි සිතුවේ නිවේ දුක පහවී.
මලට බඹරෙකු සේ සිතට ඔබ එනවා,
කිරණ සේ හිරුගේ හද සිනා සෙනවා,
ඔබ සිනා සෙනවා.
ලොව පහන් වෙන්වා, රැය කරා යනවා.
දහස් වර අතරේ, ඔබව සිහිවෙනවා.
මලට බඹරෙකු සේ සිතට ඔබ එනවා,
කිරණ සේ හිරුගේ හද සිනා සෙනවා,
ඔබ සිනා සෙනවා.



Writer(s): Clarence Wijewardena


Attention! Feel free to leave feedback.