Clarence Wijewardena - Senda Walawan Lyrics

Lyrics Senda Walawan - Clarence Wijewardena




සැන්දෑ වලාවන් පා වුනාවේ
වැල්ලේ මා තනි වූ වෙලේ
ඇය එන්නේදෝ මග එන්නේදෝ
සිතෙහි නම් සැකයක් ඇතේ
සැන්දෑ වලාවන් පා වුනාවේ
වැල්ලේ මා තනි වූ වෙලේ
ඇය එන්නේදෝ මග එන්නේදෝ
සිතෙහි නම් සැකයක් ඇතේ
මාගේ සැනසුම වේ
නිරතුරු හමුවන්නේ කොහෙදෝ යලී
පැතුමන් මාගේ සිද බිද දාලා
ඉන්නේ ඇයි මිහිරේ
සැන්දෑ වලාවන් පා වුනාවේ
වැල්ලේ මා තනි වූ වෙලේ
ඇය එන්නේදෝ මග එන්නේදෝ
සිතෙහි නම් සැකයක් ඇතේ
ජීවේ පෙරලී ආවේ
ඔබවයි මා සිත පිලිගන්නෙ
පැතුමන් මාගේ සිද බිද දාලා
ඉන්නේ ඇයි මිහිරේ
සැන්දෑ වලාවන් පා වුනාවේ
වැල්ලේ මා තනි වූ වෙලේ
ඇය එන්නේදෝ මග එන්නේදෝ
සිතෙහි නම් සැකයක් ඇතේ




Attention! Feel free to leave feedback.