Clarence Wijewardena - Sihina Lowak Lyrics

Lyrics Sihina Lowak - Clarence Wijewardena




සිහින ලොවක් දුටුවා මතකයි
සිහින ලොවෙන් ආවා මතකයි
සිහින ලොවක් දුටුවා මතකයි
සිහින ලොවෙන් ආවා මතකයි
සොඳුරු මිහිරි සුව පහස ගෙනෙන ආදරබර උණුසුම මතකයි
ඉර සඳු තරුකැට පායන මිහිපිට ආදරයෙන් බැඳුනා මතකයි
සිහින ලොවක් දුටුවා මතකයි
සිහින ලොවෙන් ආවා මතකයි
අප හදවත් නොමියෙන ලෙස බැඳි ආදරයෙන් පිරුනා මතකයි
සිතට දැනෙන සුව ගතට දැනෙන බව ඔබ රහසේ කීවා මතකයි
සිහින ලොවක් දුටුවා මතකයි
සිහින ලොවෙන් ආවා මතකයි
සිහින ලොවක් දුටුවා මතකයි
සිහින ලොවෙන් ආවා මතකයි
ආ...
ආ... හා හා
ආ... හා හෝ
ආ... හා හා හා...



Writer(s): Clarence Wijewardena


Attention! Feel free to leave feedback.