Clarence Wijewardena - Randunuke Malase Lyrics

Lyrics Randunuke Malase - Clarence Wijewardena




රන් දුනුකේ මල සේ
රන් මැණිකේ සැරසී
පති කුලයේ කුමරා
ඇය කැන්දා යනවා
සුදු සේල ගතේ වෙලුනා
ගෙල මාල හතක් බැඳුනා
රස වීලු කතා ඇසුනා
මුව කෝල සිනා පිපුනා
රන් දුනුකේ මල සේ
රන් මැණිකේ සැරසී
පති කුලයේ කුමරා
ඇය කැන්දා යනවා
ඇගෙ මෑණි පියා දෙදෙනා





Attention! Feel free to leave feedback.
//}