Clarence Wijewardena - Hada Vile Lyrics

Lyrics Hada Vile - Clarence Wijewardena



හද විලේ ඔබ පිපුණා
නිසසලේ පෙති සැලුනා
දුණුකේ මල සේ යාවී
හද විලේ ඔබ පිපුණා
නිසසලේ පෙති සැලුනා
දුණුකේ මල සේ යාවී
හද විලේ ඔබ පිපුණා
නිසසලේ පෙති සැලුනා
ආශා දෑසින් බලා සිනාසී
සිත මා සිත වෙලා ගනීවී
දහසක් වන මල් පිපී සැලේවී
ජීවන මන් පෙත සරසාලා
හද විලේ ඔබ පිපුණා
නිසසලේ පෙති සැලුනා
දුණුකේ මල සේ යාවී
හද විලේ ඔබ පිපුණා
නිසසලේ පෙති සැලුනා
ආදර ගීතේ තනුව කියාවී
ජීවන මීවිත සතුට සදාදී
මෝහන ලාලිත බැලුම් හෙලාවී
මා යන මාවත සරසාලා
හද විලේ ඔබ පිපුණා
නිසසලේ පෙති සැලුනා
දුණුකේ මල සේ යාවී
හද විලේ ඔබ පිපුණා
නිසසලේ පෙති සැලුනා
දුණුකේ මල සේ යාවී
හද විලේ ඔබ පිපුණා
නිසසලේ පෙති සැලුනා





Attention! Feel free to leave feedback.