Clarence Wijewardena - Sudu Manike Lyrics

Lyrics Sudu Manike - Clarence Wijewardena




සුදු මැණීකේ මගේ මැණිකේ
අළුයම හිරු එලිය වගේ නේ
කැකුළු මල් අග පිපුනා
මගේ හදවත බැදුනා
තව මෙවන් දෙයක් නැතැයි සිතෙන්නේ
සුදු මැණීකේ මගේ මැණිකේ
අළුයම හිරු එලිය වගේ නේ
කැකුළු මල් අග පිපුනා
මගේ හදවත බැදුනා
තව මෙවන් දෙයක් නැතැයි සිතෙන්නේ
ඇල් හේනේ පැල් රැකලා
කල් යන්නේ නිදි මරලා
ඇල් හේනේ පැල් රැකලා
කල් යන්නේ නිදි මරලා
සුදු මැනිකේ ගැන සිතලා
මම ඉන්නේ මග බලලා
සුදු මැණීකේ මගේ මැණිකේ
අළුයම හිරු එලිය වගේ නේ
කැකුළු මල් අග පිපුනා
මගේ හදවත බැදුනා
තව මෙවන් දෙයක් නැතැයි සිතෙන්නේ
නිල් දෑසේ රුව දැකලා
මල් රහසේ හිනහේනවා
නිල් දෑසේ රුව දැකලා
මල් රහසේ හිනහේනවා
සුදු මැණීකේ මම එනවා
ඔබ කැන්දාගෙන එනවා
සුදු මැණීකේ මගේ මැණිකේ
අළුයම හිරු එලිය වගේ නේ
කැකුළු මල් අග පිපුනා
මගේ හදවත බැදුනා
තව මෙවන් දෙයක් නැතැයි සිතෙන්නේ
ඇල් හේනේ පැල් රැකලා
කල් යන්නේ නිදි මරලා
ඇල් හේනේ පැල් රැකලා
කල් යන්නේ නිදි මරලා
සුදු මැනිකේ ගැන සිතලා
මම ඉන්නේ මග බලලා
සුදු මැණීකේ මගේ මැණිකේ
අළුයම හිරු එලිය වගේ නේ
කැකුළු මල් අග පිපුනා
මගේ හදවත බැදුනා
තව මෙවන් දෙයක් නැතැයි සිතෙන්නේ
සුදු මැණීකේ මගේ මැණිකේ
අළුයම හිරු එලිය වගේ නේ
කැකුළු මල් අග පිපුනා
මගේ හදවත බැදුනා
තව මෙවන් දෙයක් නැතැයි සිතෙන්නේ



Writer(s): Clarence Wijewardena


Attention! Feel free to leave feedback.