Lyrics SMS - Daddy
සුවඳැති
කොලවල
පෙම්
වදන්
ලියපු
කාලේ
මුද්දර
අලව
අලව
ලියුම්
යවපු
තාලේ
සයිකලේ
පාග
පාග
ඒව
බෙදපු
පියුමේ
සමාවෙයං
මම
නෑ
ලියුම්
දෙන්නෙ
ආයේ
උදේ
ඉඳන්,
හවස්
වෙනකල්,
අතේ
මුදල්,
සතේට
හිඳෙනකල්,
අතේ
ඇඟිලි
රිදෙනකල්,
කෙල්ල
නිදියගන්නකල්,
වචන
රචන
කරන
එකම
ක්රමය...
ලියල
යවන
ලියුම්
වගේ
කල්යන්නෑ,
Read
කරල
erase
කලොත්
අහුවෙන්නෑ,
කෙල්ල
නිදියගන්නකල්,
මටත්
නිදිමත
එනකං,
වචන
රචන
කරන
එකම
ක්රමය
sms
මම
යැවුව
hello
sweet
කෙල්ලෙ
ඔයා
කොහෙද
කියල,
එයා
අහල
එවුව
හවසට
අපි
හමුවෙමුදැයි
කියල,
Type
කරල
කොතැන
කීයටදයි
දැනගන්නට
ඕන,
ඒත්
credit
නෑනෙ
phone
එකෙන්
messagesම
ගහලා.
උදේ
ඉඳන්,
හවස්
වෙනකල්,
අතේ
මුදල්,
සතේට
හිඳෙනකල්,
අතේ
ඇඟිලි
රිදෙනකං,
කෙල්ල
නිදියගන්නකං,
වචන
රචන
කරන
එකම
ක්රමය
sms
උදේ
ඉඳන්,
හවස්
වෙනකල්,
අතේ
මුදල්,
සතේට
හිඳෙනකල්,
අතේ
ඇඟිලි
රිදෙනකං,
කෙල්ල
නිදියගන්නකං,
මටත්
නිදිමත
එනකං,
මට
reply
එනකං,
Battery
බැහැලම
යනකං,
ඉරිදට
පල්ලි
යන
ගමන්,
සඳුදට
පන්ති
යනගමන්,
මස්සින
ගෙදර
ඉන්නකං,
ගහ
යට
බලන්
ඉන්නකං,
ආදරෙ
කියාගන්නකං,
ඇගෙ
සිත
දිනාගන්නකං,
දින
තුන
හතරක්
ගෙවුනත්,
අතේ
ඇඟිලි
රිදෙනකල්,
sms
කර
කර
හිටපන්
පන්
පන්
1 Nil Dase
2 Mage Massina
3 SMS
4 Aai Kale
5 Chandrayan Pidu
6 Dotol Magema Nam
7 Katado Kiyanne
8 Kiya Ganne Ba
9 Borukari Pun Pun
10 Andure
11 Netha Perum Pura
12 Jam Session
Attention! Feel free to leave feedback.