Lyrics Naukawa - Dhanith Sri
ඇදී
යන්නේ
මේ
දිගන්තේ
මාරුතේ
හැපී
මන්දාකිණි
හමුවේවිදෝ
අහස්
ගඟ
තරණයේ
වසන්තේ
දුරයිදෝ
කෙසේ
හෝ
ලංවේවිදෝ
අනන්තේ
දකියිදෝ
නිම්
තෙර
හමුවන
තුරා
නෞකාවේ
ගමනේ
නෞකාවේ
ගමනේ
තරමක
උසට
වැඩුණු
හය
හතරක
ඇඟකට
උරුම
කරුවෙකු
නොවන
මගෙ
පපුවට
ලොකු
පොඩි
හැම
දෙයක්ම
දැනුනා
මග
බලන
බලන
තැන
හුස්මට
දුවගෙන
තරුම
හොයන්
යන
මේ
දිවි
ගමනක
කෙළවර
එක
බව
මට
දැනුනා
වසන්තේ
දුරයිදෝ
කෙසේ
හෝ
ලංවේවිදෝ
අනන්තේ
දකියිදෝ
නිම්
තෙර
හමුවන
තුරා
නිමා
වෙන්නේ
මේ
ජීවේ
රිද්මයකට
හුරු
වූ
හඹා
යන්නේ
මායාවේ
අතීතයම
රැවටූ
වසන්තේ
දුරයිදෝ
කෙසේ
හෝ
ලංවේවිදෝ
අනන්තේ
දකියිදෝ
නිම්
තෙර
හමුවන
තුරා
ගමනේ
නෞකාවේ
ගමනේ
නෞකාවේ
ගමනේ
නෞකාවේ
ගමනේ
ඇදී
යන්නේ
මේ
දිගන්තේ
මාරුතේ
හැපී
Attention! Feel free to leave feedback.