Lyrics Ada Ape Thaththa - Funky Dirt
අද
අපේ
තාත්තා
ගෙදර
ඇවිල්ලා
අඩිය
පොලොවෙ
ගහලා
මවෙත
ඔරවලා
අහපුදේට
මට
කට
උත්තර
නෑනේ
කාතෙක්ක
ද
බොල
තෝ
බස්
හෝලට්
ගානේ
අත්
අල්ලන්
ඉන්නේ
බෝ
ගහ
හන්දියෙ
හෝල්ට්
එක
ගාවයි
මං
තොගෙ
වැඩ
දැක්කේ
ආ
ඒකද
තාත්තේ
ඒ
මගෙ
කෙල්ලයි
ඔබෙ
ලේලිය
වන්නේ
කියපු
ගමන්
කන
හරහට
පාරක්
තාත්තා
මට
ගැහුවේ
අයි
අයි
අයි
උවයි
අම්මියෝ
මෙන්න
තාත්තා
ගහනෝ
අයි
අයි
අයි
උවයි
අම්මියෝ
එලව
එලව
ගහනෝ
ගහනවෝ
බනිනවෝ
එලව
එලව
තාත්තා
ගහනෝ
ගහනවෝ
- බනිනවෝ
එලව
එලව
තාත්තා
ගහනෝ
ලව්
එක
මගෙ
නැගලම
යනකොට
දෛවයෙ
සරදමදෝ
පැණි
හල
හල
හිටි
මම
අප්පොච්චට
ඇයි
අසුවුනිදෝ
අපට
මෙතරම්
බාධාදෝ
එහෙනම්
ඉදගෙන
හිටගෙන
පෙරලි
පෙරලි
එලිවෙනකන්
මල්
කැඩුවා
අද
ෆොන්
එකවත්
නෑ
අපෙ
අප්පොච්චා
පොලොවෙ
ගහලා
කැඩුවා
අද
ෆොන්
එකවත්
නෑ
අපෙ
අප්පොච්චා
පොලොවෙ
ගහලා
කැඩුවා
රුම්බාරේ
කාලේ
උම්බලාවගේ
නොවේ
අපි
කාලකණ්නි
වැඩ
කෙරුවේ
නෑ
කොහොමද
ඒ
කාලෙ
තාත්තේ
මේ
වගෙ
නෑනේ
ඉන්ටර්නෙට්
ෆේස්
බුක්
තිබ්බෙ
නෑ
(ඔහෙ
හිටු)
අයි
අයි
අයි
උවයි
අම්මියෝ
මෙන්න
තාත්තා
ගහනෝ
අයි
අයි
අයි
උවයි
අම්මියෝ
එලව
එලව
ගහනෝ
ගහනවෝ
බනිනවෝ
එලව
එලව
තාත්තා
ගහනෝ
ගහනවෝ
බනිනවෝ
එලව
එලව
තාත්තා
ගහනෝ

Attention! Feel free to leave feedback.