Mihindu Ariyaratne - Pawana Lesini Lyrics

Lyrics Pawana Lesini - Mihindu Ariyaratne



පවන ලෙසිනි
ඇසට නොපෙනි
සිතට පිවිසෙන්නී
ප්රේමයයි රමණී
පෙම් සිසිල සුව දෙයි
සිත නිවා සනසයි
විටෙක සැඩ නළ එයි
සිත අවුල් කර යයි
පෙම් හැගුම් සොදුරුයි
වරෙක දුක්දුරු වෙයි
සතුට දුක මුසු වෙයි
නමුදු සිත් නොබිදෙයි




Mihindu Ariyaratne - Yathrikaya
Album Yathrikaya
date of release
15-07-2018



Attention! Feel free to leave feedback.