Renato Carosone - Giovanne cu a chitarra Lyrics

Lyrics Giovanne cu a chitarra - Renato Carosone



තිබුනානම් හුඟක්
ලොකු මිල මුදල් මගෙ අතේ.
ඔබ නෑ මේ වගේ
අද වෙන් වන්නේ.
කහටක් හිතේ කොනකවත් නෑ ඔබකෙරේ.
සුළඟක් වගේ හැරගියත් ලෝකෙන් මගේ.
ආයෙත් වරක් - මට වඩා හොද කෙනෙක්
හමුවේවා කියා - ඔබට මා පතනවා.//
ජීවිතේ පරදුවට මා තියා.
පෙම් කලේ ඔබ වටිනවා සිතා.
තේරුනේ මම රැවටුනා කියා.
කාලයත් නොදැනීම ගතවෙලා.
කහටක් හිතේ කොනකවත් නෑ ඔබකෙරේ.
සුළඟක් වගේ හැරගියත් ලෝකෙන් මගේ.
ආයෙත් වරක් - මට වඩා හොද කෙනෙක්
හමුවේවා කියා - ඔබට මා පතනවා.//
මේ භවේ යළි සිහිවෙලා එදා.
තේරුනොත් මම ඉස්තරම් කියා.
මන්දිරේ දොරඟුළු කඩා දමා.
අයෙමත් ඔබ එන්න මා සොයා.
කහටක් හිතේ කොනකවත් නෑ ඔබකෙරේ.
සුළඟක් වගේ හැරගියත් ලෝකෙන් මගේ.
ආයෙත් වරක් - මට වඩා හොද කෙනෙක්
හමුවේවා කියා - ඔබට මා පතනවා.//
ගායනය: සඳුන් පෙරේරා
පද රචනය: සජිත් වී. චතුරංග
සංගීතය: චන්දන වල්පොල



Writer(s): Nino Oliviero, Stefano Canzio


Renato Carosone - Magic Moments
Album Magic Moments
date of release
27-07-2009




Attention! Feel free to leave feedback.