Samitha Mudunkotuwa - Mage Witharamai Lyrics

Lyrics Mage Witharamai - Samitha Mudunkotuwa




හීනයක් නොවේ ඔබ බැදුනා, ආත්මය පුරා...
වසන්තය ලගයි මට දැනුනා, ඔබයි පෙම් හොරා...
ඔබගේ මිස මා දැන් මාගේ නම් නොවේ...
මාගේ මිස ඔබ දැන් ඔබේ නම් නොවේ...
මගේ විතරමයි ඔබ දැන් ඉතින්...
මාත් ඔබේ වෙන්නේ එකම හිතින්...
මියෙන තුරා ඉන්නම්, ඔබෙ සෙවනෙ මං...
අපිට අපිව අයිතියි රත්තරනේ දැන්...//
සාක්කි බොහොමයි හිත පතුලේ, පැරදුම් එමටයි...
සුසුමන් විතරයි තතු හෙව්වේ, තනිකම තිත්තයි...
ඇස් හතර කොනේ තිබෙනා ආදරය අපේ...
රැකගත යුතුව තිබේ, ජීවිතයම ඔබේ අතේ...
මගේ විතරමයි...
පෙරැත්ත ඔබටයි පෙම් සිහිනේ, සතුට ප්රමාදයි...
අනන්ත සුවදයි ආදරයේ, කදුල නිමා වෙයි...
මේ ඇස් හතර කොනේ තිබෙනා ආදරය අපේ...
රැකගත යුතුව තිබේ, ජීවිතයම ඔබේ අතේ...
හීනයක් නොවේ ඔබ දැනුනා, ආත්මය පුරා...
වසන්තය ලගයි මට දැනුනා, ඔබයි පෙම් හොරා...
ඔබගේ මිස මා දැන් මගේ නම් නොවේ...
මාගේ මිස ඔබ දැන් ඔබේ නම් නොවේ...
මගේ විතරමයි ඔබ දැන් ඉතින්...
මාත් ඔබේ වෙන්නේ එකම හිතින්...
මියෙන තුරා ඉන්නම් ඔබෙ සෙවනෙ මං...
අපිට අපිව අයිතියි රත්තරනේ දැන්...//
සචින් රිශ්ම



Writer(s): Shenal Maddumage


Attention! Feel free to leave feedback.