Samitha Mudunkotuwa - Pinna Pipena Lyrics

Lyrics Pinna Pipena - Samitha Mudunkotuwa




පින්න පිපෙන රෑ යාමේ
එන්නදෝ සොයා
කැකුළු පිපෙන සඳපානේ
සිටීදෝ ඔයා
පින්න පිපෙන රෑ යාමේ
එන්නදෝ සොයා
කැකුළු පිපෙන සඳපානේ
සිටීදෝ ඔයා
මගේ සිත දමා කිසිදිනේ යන්නේ නෑ කියා
මගේ සිත දමා කිසිදිනේ යන්නේ නෑ කියා
එදා කී කතා මා හදවතේ ඇත ලියා
පින්න පිපෙන රෑ යාමේ
එන්නදෝ සොයා
කැකුළු පිපෙන සඳපානේ
සිටීදෝ ඔයා
මා දුක නිවා සෙනෙහසින් බැඳෙන්නට සදා
මා දුක නිවා සෙනෙහසින් බැඳෙන්නට සදා
එදා මා පැතූ ඔබේ ආදරේ ගොළු වෙලා
පින්න පිපෙන රෑ යාමේ
එන්නදෝ සොයා
කැකුළු පිපෙන සඳපානේ
සිටීදෝ ඔයා
පින්න පිපෙන රෑ යාමේ
එන්නදෝ සොයා
කැකුළු පිපෙන සඳපානේ
සිටීදෝ ඔයා




Attention! Feel free to leave feedback.