Lyrics Pipichcha Mal - Samitha Mudunkotuwa
පිපිච්ච
මල්
උඩ
වැටිච්ච
පිනි
පොද
හිතිච්ච
දේ
කර
දෙයි
මැරිච්ච
මල්
ටික
වැටිච්ච
යුරු
දැක
බටිච්චියක්
දුවතෙයි
...//
පැලිච්ච
දන්
වල
පිරිච්ච
පැණි
ටික
කිරිල්ලියක්
උරතෙයි
තැලිච්ච
දන්
ගෙඩි
විසික්ක
කරමින්
නැටිච්චියෙක්
නටතෙයි...//
වරිච්ච
බිත්තියෙ
හැදිච්ච
කූඩුවෙ
කුරුළු
පැටවූ
නටතෙයි
තනත්
තනෙන
තම්
දනත්
තනෙන
තම්
තාලෙට
උන්
නටතෙයි...//
1 Pipichcha Mal
2 Mutukumari
3 Obama Avilu
4 Sanda Eliya
5 Ira Paya
6 Handa Panak Se
7 Madura Wasanthe
8 Mal Nani
9 Eka Nillen
10 Handawala
11 Lipa Langa
Attention! Feel free to leave feedback.