Lyrics Surath Suwaya - Supun Perera
නිල්
වරල
පුරා
මල්
අතුරලා
බිඟුන්
මත්
කරන
රන්
මුව
මඩලින්
රැස්
විසිරුවා
තොඩුන්
දිදුලවන
නිම්
නාද
දී
යන
සත්
ස්වරයෙන්
දෙසවන්
සිල්
බිඳින
හදසෙන්
වැදී
ගජසෙන්
මඬිනා
දෙව්ලියේ
ඔබ
කවුද?
ඕ,
ශෘංගාරී
මගේ
හද
විල්
තීරයෙන්
බැස
කිමිදෙන්න
දැහැනින්
බැඳවුන්
සලෙලුන්
මුදමින්
සුරත්
සුවය
විඳගන්න
මල්
මකරන්දයෙන්
නා
දලු
තෙමා
මීවිත
බොන්න
පෝ
සඳ
අසලින්
පුන්
සඳ
තියා
සාවුන්
සිපගන්න
හද-හද
බැඳී
ගත-ගත
වෙලී
යන
මේ
රැය
පුරාවට
වීණා
වැයුමට
සකි
පන්සිළු
හට
ඇරයුම්
කරන්නද?
ඕ,
ශෘංගාරී
මගේ
හද
විල්
තීරයෙන්
බැස
කිමිදෙන්න
දැහැනින්
බැඳවුන්
සලෙලුන්
මුදමින්
සුරත්
සුවය
විඳගන්න
මේ
නදුන්
උද්‍යානයේ
දැහැනින්
සුවය
වින්ද
සිත
බොලඳ
වෙයි
සසැලෙයි
සොඳුරියේ
නුඹ
නිසාමද?
ඕ,
ශෘංගාරී
මගේ
හද
විල්
තීරයේ
කිමිදෙන්න
දැහැනින්
බැඳවුන්
සලෙලුන්
මුදමින්
විඳගන්න
Attention! Feel free to leave feedback.