Lyrics Pem Kathaawa - Indrani Perera , The Moonstones , Annesley Malawana
මම
එදා
ගොසින්
ඇගෙ
සුසුම්
අසා
ඇයි
මෙසේ
කරුණු
ඇසුවා
රතු
කුඩා
දෙනෙත්
කඳුලැලින්
පුරා
ඇය
මගේ
මුහුණ
බැලුවා
මම
දනිම්
ප්රියේ
ඔබෙ
කතන්දරේ
ඔබෙ
සිතේ
හොඳඳ
මේවා
ඔබෙ
අළුත්
පෙමේ
හඬ
මටත්
ඇසේ
සිත
දුකින්
තැවී
හැඬුනා
ඇගෙ
සිතුම්
පැතුම්
මම
හොඳින්
දනිම්
ඇයි
මෙසේ
කියන්නේ
ඈ
මට
ඔබත්
එකයි
මගෙ
පණත්
එකයි
කිසි
වෙනස්
කමක්
එහි
නෑ
මගෙ
සිතේ
සුසුම්
දුක
නෙතින්
හැලූ
කඳූලැලින්
තෙමා
නාවා
මට
ඔබේ
නොසෙල්වෙන
වදන්
ඇසී
සැනසුමේ
සුසුම්
ආවා
බොරුවට
අඬලා
සැලකුම්
ලබලා
දැන්
නෙතින්
සිනාසෙනවා
බොරු
නොවේ
ප්රියේ
ඔබ
මෙසේ
අඬා
ඔබෙ
රුවත්
මැකී
යනවා
බොරු
කතා
අසා
ඇය
අඬන්නෙපා
මගෙ
සිතත්
දැවී
යනවා
ඒ
එදත්
එදයි
අදතුරා
ඇගේ
බොරු
ඇඬුම්
නතර
වූවා
ඒ
එදත්
එදයි
අදතුරා
ඇගේ
බොරු
ඇඬුම්
නතර
වූවා
Attention! Feel free to leave feedback.