paroles de chanson Awuruddai Hinahena (Yaka Crew) - Chanuka Mora
ඇහෙනා
බෙර
නද
ගැයෙනා
ජන
පද
රබාන
හොද
පදමින්
හදුනයි
දවලා
දුක්
කද
සිනහා
මැද
අද
එක
ධජයක්
යට
කිරි
උතුරයි
අවුරුද්දයි
හිනැහෙන
මංගල්‍යයි
හිනැහෙන
සිරිතට
විරිතට
මුසුවෙනා
අවුරුද්දයි
හිනැහෙන
මංගල්‍යයි
හිනැහෙන
මුලු
සිරිලක
එකමුතු
වෙනා
කොවුල්
හඩේ
බර
කොන්ඩ
කවුමේ
රස
අවුරුදු
අසිරිය
විහිදන්නේ
පමා
නොවි
තව
ගෙදර
ඈයෝ
සැම
නැකත්
බලන්නට
සැරසෙන්නේ
අවුරුද්දයි
හිනැහෙන
මංගල්‍යයි
හිනැහෙන
සිරිතට
විරිතට
මුසුවෙනා
අවුරුද්දයි
හිනැහෙන
මංගල්‍යයි
හිනැහෙන
මුලු
සිරිලක
එකමුතු
වෙනා
එරබදු
මල්
පිපිලා
හතර
දෙසින්
හැමතැනම
හතර
පැත්තෙන්
ඇහෙයි
රතිඤ්ඤා
හඩ
සැරට
බක්මාසේ
ගම්මානේ
මංගල්ලේ
ලංකාවේ
හැමතැනම
ගයන්නේ
වයන්නේ
රබානේ
පදේට
නටන්නේ
දැන්
ආ:
රංචු
ගැසී
එයි
ගැටු
ගැටුසියන්
කෙලි
රග
දක්වතෙයි
කැවුම්
කොකිස්
අරාන්
සිනහ
බේරෙයි
මුවගින්
බෙර
තාලෙට
අපගේ
වාරම්
මැදින්
අවුරුදු
අරන්
ආවා
යක්කුත්
එක්ක
බොලව්
ඒ.
කැවුම්
කොකිස්
කමුද
හොරෙන්
ගිහින්
චුටි
මල්ලී
අලුවා
ක්
කෝලිකුට්ටු
එක්ක
ආස්මි
කෝ
නංගී
සැමගේ
සිතැගී
පැතුම්
ඉටුවන
සුභ
අලුත්
අවුරුද්දක්
වේවා
පතන්නම්
මං
ආසිරි
අවුරුද්දයි
හිනැහෙන
මංගල්‍යයි
හිනැහෙන
සිරිතට
විරිතට
මුසුවෙනා
අවුරුද්දයි
හිනැහෙන
මංගල්‍යයි
හිනැහෙන
මුලු
සිරිලක
එකමුතු
වෙනා
Attention! N'hésitez pas à laisser des commentaires.