Chanuka Mora - Dewagana paroles de chanson

paroles de chanson Dewagana - Chanuka Mora




මලක සුවඳින් හිමිදිරිය මැවුම් කෙරුවා
සුලඟ අතරින් සුවඳ මා සිහිල් කෙරුවා
නෙත පුරවනා හාදු තවරනා
නුඹ දෙවඟනා හිතම කලඹනා
නෙත පුරවනා හාදු තවරනා
නුඹ දෙවඟනා හිතම කලඹනා
රැයේ අඳුරත් ලොවම මොහොතින් නිහඬ කෙරුවා
ඔබේ එළියෙන් සඳේ එළියත් එළිය කෙරුවා
නෙත පුරවනා හාදු තවරනා
නුඹ දෙවඟනා හිතම කලඹනා
නෙත පුරවනා හාදු තවරනා
නුඹ දෙවඟනා හිතම කලඹනා
මලක සුවඳින් හිමිදිරිය මැවුම් කෙරුවා
සුලඟ අතරින් සුවඳ මා සිහිල් කෙරුවා
නෙත පුරවනා හාදු තවරනා
නුඹ දෙවඟනා හිතම කලඹනා
නෙත පුරවනා හාදු තවරනා
නුඹ දෙවඟනා හිතම කලඹනා



Writer(s): Chanuka Moragoda



Attention! N'hésitez pas à laisser des commentaires.