Clarence Wijewardena - Dileepa paroles de chanson

paroles de chanson Dileepa - Clarence Wijewardena



දිලීප පොඩි පුතු සනීපයට නිදි
මවගේ උකුල් යහනේ
කුමාරයානනි මගේ කිරුළ හිමි
ජීවන රජ දහනේ
පරවි දෙපා වැනි
සුලලිත කෝමල
සුමුදු ටිකිරි දෑතේ
පුතු මිට මොලවන්
සගවාගෙන ඇත
බාලොලි රුව විහිදේ
දිලීප පොඩි පුතු සනීපයට නිදි
මවගේ උකුල් යහනේ
කුමාරයානනි මගේ කිරුළ හිමි
ජීවන රජ දහනේ
මහද විමානයේ තැන්පත් කලලේ
බිදුවක් අඩුව ඇතේ
එය සගවාගෙන බිළිඳු වෙසින්
වස්තුව ඔබය පුතේ
දිලීප පොඩි පුතු සනීපයට නිදි
මවගේ උකුල් යහනේ
කුමාරයානනි මගේ කිරුළ හිමි
ජීවන රජ දහනේ
කුමාරයානනි මගේ කිරුළ හිමි
ජීවන රජ දහනේ




Clarence Wijewardena - Clarence Sihiwatana, Vol. 6
Album Clarence Sihiwatana, Vol. 6
date de sortie
28-01-2014




Attention! N'hésitez pas à laisser des commentaires.