Clarence Wijewardena - Muhudu Rella paroles de chanson

paroles de chanson Muhudu Rella - Clarence Wijewardena




මුහුදු රැල්ල ඔස්සේ ඔරුවක් පැදයනවෝ
නිම් වළල්ල ඔස්සේ ගෑවි ගෑවි යනවෝ
ඈත දියඹ සොයලා ඉව කරමින් යනවෝ
ඈත මෑත බලලා අපි මාලු බාලා එනවෝ
ඔරුව පැදල යන්නේ, රෑට නිදි මරන්නේ
දරුවො අඹු රකින්නේ, අපි මාලු බාලා එන්නේ
ඔරුව පැදල යන්නේ, රෑට නිදි මරන්නේ
දරුවො අඹු රකින්නේ, අපි මාලු බාලා එන්නේ
මුහුදු රැල්ල ඔස්සේ ඔරුවක් පැදයනවෝ
නිම් වළල්ල ඔස්සේ ගෑවි ගෑවි යනවෝ
ඈත දියඹ සොයලා ඉව කරමින් යනවෝ
ඈත මෑත බලලා අපි මාලු බාලා එනවෝ
දෑතෙ සවිය ගන්නේ, ඔරුව පැදල යන්නේ
වෙරළ දුර පෙනෙන්නේ, අපි මාලු බාලා එන්නේ
දෑතෙ සවිය ගන්නේ, ඔරුව පැදල යන්නේ
වෙරළ දුර පෙනෙන්නේ, අපි මාලු බාලා එන්නේ
මුහුදු රැල්ල ඔස්සේ ඔරුවක් පැදයනවෝ
නිම් වළල්ල ඔස්සේ ගෑවි ගෑවි යනවෝ
ඈත දියඹ සොයලා ඉව කරමින් යනවෝ
ඈත මෑත බලලා අපි මාලු බාලා එනවෝ
ඈත මෑත බලලා අපි මාලු බාලා එනවෝ
හෝ-හෝ-හෝ
හෝ-හෝ-හෝ
හෝ-හෝ-හෝ
හෝ-හෝ-හෝ
හෝ-හෝ-හෝ
හෝ-හෝ-හෝ
හෝ-හෝ-හෝ
හෝ-හෝ-හෝ
හෝ-හෝ-හෝ
හෝ-හෝ-හෝ
හෝ-හෝ-හෝ



Writer(s): Clarence Wijewardena



Attention! N'hésitez pas à laisser des commentaires.
//}