paroles de chanson




මදුරස හද පුරනා සේ
යයි අහසට මම මෙලෙසේ
පාවී පාවී ඉන්නේ
කවුරුත් නැ මඟ උන්නේ
කැරකෙන සිතිජ ඉමක් නැති
දෛවය එගොඩට යං නැති
පාවී පාවී ඉන්නේ
කවුරුත් නැ මඟ උන්නේ
පාවී පාවී ඉන්නේ
කවුරුත් නැ මඟ උන්නේ
පාවී පාවී
පාවී පාවී ඉන්නේ
කවුරුත් නැ මඟ උන්නේ
ජීවිතයක සිර වී
ඉන්නේ කොහේදැයි සිතමින් වැලපෙන්නේ
සිතමින් වැලපෙන්නේ
අහස උසට තැනු
මාලිගාවේ දොර කොහෙදෝ සොයමින් ඉන්නේ
සොයමින් ඉන්නේ
පාවී ඉන්නේ එගොඩට යං නේ නම් නැනේ
කවුරුත් නැ මට අත දෙන්නේ
තනිවම යා හැකි ගමනක් නොවේ යන්නේ
පාවී ඉන්නේ එගොඩට යං නේ නම් නැනේ
කවුරුත් නැ මට අත දෙන්නේ
තනිවම යා හැකි ගමනක් නොවේ යන්නේ
මදුරස හද පුරනා සේ
යයි අහසට මම මෙලෙසේ
පාවී පාවී ඉන්නේ
කවුරුත් නැ මඟ උන්නේ
කැරකෙන සිතිජ ඉමක් නැති
දෛවය එගොඩට යං නැති
පාවී පාවී ඉන්නේ
කවුරුත් නැ මඟ උන්නේ
පාවී පාවී ඉන්නේ
කවුරුත් නැ මඟ උන්නේ
පාවී පාවී
පාවී පාවී ඉන්නේ
කවුරුත් නැ මඟ උන්නේ



Writer(s): D K M, Pasidu "kollins" Karunaratne


DKM - Pawee Pawee
Album Pawee Pawee
date de sortie
12-08-2020



Attention! N'hésitez pas à laisser des commentaires.
Chargement
Chargement