Kasun Kalhara - Hasanganawi paroles de chanson

paroles de chanson Hasanganawi - Kasun Kalhara




ආදරේ කුරුටු ගෑ .
නෙතු පුරා කදුළු අතුරලා.
හසඟනාවියේ නුඹ ගියා .
නෙතු මානයේ දුක තියා.
ආදරේ කුරුටු ගෑ .
නෙතු පුරා කදුළු අතුරලා.
හසඟනාවියේ නුඹ ගියා .
නෙතු මානයේ දුක තියා.
පෑ උඳුල් නෙතු විලේ සතපවා
මා ඔබේ වසඟයට ගෙන තබා
හසඟනාවියේ නුඹ ගියා.
නෙතු මානයේ දුක තියා.
ආදරේ කුරුටු ගෑ .
නෙතු පුරා කදුළු අතුරලා.
හසඟනාවියේ නුඹ ගියා .
නෙතු මානයේ දුක තියා.
රෑ අනත් සිහිනයේ සැඟවිලා
හිතගාව මතක මල් වැහි සලා
හසඟනාවියේ නුඹ ගියා.
නෙතු මානයේ දුක තියා.
ආදරේ කුරුටු ගෑ .
හිත පුරා කදුළු අතුරලා.
හසඟනාවියේ නුඹ ගියා .
නෙතු මානයේ දුක තියා.



Writer(s): Chaminda Rathnasooriya, Vishwa Paranayapa


Attention! N'hésitez pas à laisser des commentaires.