Neela Wickramasinghe - Obage Sewane paroles de chanson

paroles de chanson Obage Sewane - Neela Wickramasinghe



ඔබගේ සෙවනේ රෑදෙන සහනේ
වේවා සදා වාසනාවන්
ඔබගේ සරණේ නොනිමි සෙනේහේ
සසර සරන තුරුම වසනා
දෙගුරුන් වෙතින් නික්ම සුවිසල් ලොවේ
මුදු සීත සෙවනක් සොයා
රන්වන් හුයෙන් දෑත පටලා බෑදී
ආවේ ඔබේ ලොව සොයා
ඔබගේ සෙවනේ රෑදෙන සහනේ
වේවා සදා වාසනාවන්
ඔබගේ සරණේ නොනිමි සෙනේහේ
සසර සරන තුරුම වසනා
සිහිලෙන් ගිමන් නිවන සුවදක් ලෙසින්
ඔබගේ පෑතුම් සරසාලා
ඔබගේ ලගින් නිබද ඉන්නම් ඉතින්
පහනක් ලෙසින් දෑල්විලා
ඔබගේ සෙවනේ රෑදෙන සහනේ
වේවා සදා වාසනාවන්
ඔබගේ සරණේ නොනිමි සෙනේහේ
සසර සරන තුරුම වසනා



Writer(s): Rohana Weerasinghe


Neela Wickramasinghe - Neela Wickramasinghe Songs
Album Neela Wickramasinghe Songs
date de sortie
06-09-1989

1 Aluth Sahal Mangallaya
2 Ammai Mamai
3 Aththatama Yanawada Numba
4 Bala Hindimi Dura Ethaka
5 Bodhiye Viharaye
6 Chamara Salunawe
7 Daruwo Athi Ammala
8 Daskon Saki Sanda
9 Dawasak da Ra
10 Dethata Walalu
11 Elo Bala Yana Gamane
12 Etha Duraka Desa Pawela
13 Gal Arane Hangenna
14 Irata Rashmi
15 Kawiyak Wennada One
16 Mage Lowata Oba Wadina Thura
17 Math Bambarun
18 Me Awanhale
19 Me Demansale
20 Mihidum Salu Thira
21 Nage Nage Wehi Enawa
22 Oba Sandak Wee
23 Obage Sewane
24 Parami Dam Puramu Apa Dedena
25 Pem Sililare
26 Polkichi Naide
27 Punchi Sithe Punchi Sina
28 Rahase Handana Apa Hangum
29 Ran Tikiri Sina
30 Sanda Wathure Nisha Thale
31 Silin Bilin
32 Sina Dole Awihinsaka Adare
33 Su Sata Baranin Sarasila
34 Sudu Muthu Rala Pela
35 Thaniyama Landata
36 Thun Sitha Dahan Gathawena
37 Uda Ahase Tharu Gane
38 Wiyo Gee Gayena Hade
39 Yaluwe Sithin Handannepa
40 Yauwanayedi Athinatha Alla




Attention! N'hésitez pas à laisser des commentaires.