Nirosha Virajini - Raa Dolos Paye paroles de chanson

paroles de chanson Raa Dolos Paye - Nirosha Virajini




රෑ දොළොස් පැයේ ඉඳි කඩුළු ඇරන්
රෑ දොළොස් පැයේ ඉඳි කඩුළු ඇරන්
කර ඔසවා බලා උන්නා
කර ඔසවා බලා උන්නා
හබකර ගිය ආලවන්ත මගේ
මිහිරා වනයෙන් දැන් එතැයි කියා
ආ...
ඒ.ඒ.ඒ.ඒ.ඒ.
...
දාර පිඹුරු වග වලසුන් ළගින වනේ.
දෝස විපත් සිදු නොවියන් නුඹට අනේ
දෙකනට දෙවික්කම්
නැතුවට කම් නැතුවා.
කරවට පදක්කම්
නැතුවට හිත ඇතුවා...
පෙම්බර කුමාරයෝ...
...
රෑ දොළොස් පැයේ ඉඳි කඩුළු ඇරන්
...
කාසි පඩුරු කතරගමට ගැටගහලා
බාර වුණා රූපෙට රූපේ පුදලා
බෝමා
කඳුළු
ඉනුවා ඇස කකියා
දෙයියෝ නොයන්
පපුවට ගිනි අවුලාලා...
පෙම්බර කුමාරයෝ...
රෑ දොළොස් පැයේ ඉඳි කඩුළු ඇරන්
රෑ දොළොස් පැයේ ඉඳි කඩුළු ඇරන්
...
කර ඔසවා බලා උන්නා
කර ඔසවා බලා උන්නා
හබකර ගිය ආලවන්ත මගේ
මිහිරා වනයෙන් දැන් එතැයි කියා
ආ...



Writer(s): Ajantha Ranasinghe, Anthony Surendra


Attention! N'hésitez pas à laisser des commentaires.