Nirosha Virajini - Sanda Madala paroles de chanson

paroles de chanson Sanda Madala - Nirosha Virajini




සඳ මඩල වී ගුවනේ දිලෙයි
සඳ සිහිල වී හදවත රැඳෙයි
දුර ඈත සිටියත්
පාවී ... පාවී ...ආවොත්
මද සුලඟ සේ ගත සිත නිවයි
ඵල බරව සෙවණ සදනා
තුඹු රුකකි නුඹ විසල්
ඵල බරව සෙවණ සදනා
තුඹු රුකකි නුඹ විසල්
මියුරු ඵල රස විඳිනා
පින නැතත් සිත තුටින් පිරීයයී
සසර හමුවන පැතුම්
හිත දරාගෙන හිඳිම්
සසර හමුවන පැතුම්
හිත දරාගෙන හිඳිම්
අද අහිමි වෙන දේ යලිත්
හෙට දෙපාමුල රැඳෙයි
මේ නොවෙද ජීවිතේ
හිත නිවන
සිතිවිල්ල
එයම වේ
හිත නිවන
සිතිවිල්ල
එයම වේ



Writer(s): Praneeth Abeysundara, Rohana Weerasinghe


Attention! N'hésitez pas à laisser des commentaires.